owa ithin thread dagena kiyanna ona ewa newei.hemoma danna deyak.
unp ekata pradeshiya saba kisima game ekak naha.
බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි.ජෙප්පො නම් කොහොමත් වලේ නේ.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..
ඵල ඵල..අලියා නැතුව වෙන මොන පක්ෂකට දෙන්නද බං.මෙහෙමම 2020 UNP අාණ්ඩුවකුත් හදමු..මරා හොරා හූල්ලලා මැරෙයි.....
ඕව ආදර්ශ පත්‍රිකා බන්.....හොර චන්ද කවුරුත් ප්‍රින්ට් කරලා දන්නේ නැහැ .....චන්ද පොලේදී මොන ගේමක් දීල පෙට්ටියට දැම්ම කියමුකෝ.....ඒ උනාට counting වලදී ඕව රිජෙක්ට් වෙනවා.....
ඕව මිනිසුන්ට චන්දෙ දන්නේ කොහොමද කියල දැනුවත් කරන්න ප්‍රින්ට් කරපුව.....අපෙය් පැත්තේ පොහොට්ටු කාරයොත් කැන්වසින් යද්දී ඔය වගෙය් එකක් බෙදා බෙදා ගියා චන්දෙට කලින් ...මොකද මෙදා සරෙය් චන්දෙ දෙන විදිය වෙනස් වෙච්ච හින්ද
යු අන් පියට මෙදා සරෙය් දිනන්න හොර චන්ද ඕනේ නැහැ බන්...කොහොමටත් වැඩිපුර දිනන්නේ අලියා....එක තමයි යතාර්ථය
UNP evun kiya kiya inne naha bung...sadde nathuwa gihin daala enawa.....eka thamai hama chandema kalin dawase Mahinda dinala result enakota paradinne
විකාරද බන්. ඉන්න තැනින් පොළවට බැහැලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කතා කරපන්කො. මහින්ද බලය තියෙද්දිත් 50%ක් ගන්න බැරි වෙච්ච මිනිහා. 2015 ජනවාරි වල 48%යි. අගෝස්තුවල 42%යි. පැටර්න් එකේ හැටියට නම් 36%ට බහිනවා. ඒත් මේ පක්ශෙ කැඩිලා තියෙන වෙලේ අවම වශයෙන් මෛත්‍රී 6% කැඩුවොත්, උබ කියපු ගානෙන් බාගයයි එන්නෙ. ඔහොමද බන් ගනන් හදන්න පුරුදු වෙලා තියෙන්නෙ
PS: පෝස්ටල් වෝට්ස් ගනින්නෙ ඡන්දෙ දවසෙමයි. උබද මේ බොරුව හැදුවෙ නැත්නම් කොහෙන්ද මේ බොරුව හොරකම් කරේ?
UNP 35%-38% athara gannawa. api aye 12 hawasa me gana katha karamu.
.....
Last edited:






