චන්ද ප්‍රතිපල

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    නිල නොවන චන්ද ප්‍රතිපලයක් ලබනා.
    කැස්බෑව මාම්පේ

    ballot_box.jpg

    පොහොට්ටුව චන්ද 900 ගණනක් ද
    අලියා චන්ද 700 ගණනක් ද
    සීනුව චන්ද 200 ගණනක් ද
    බුලත් කොළය චන්ද 70 ගණනක් ද වේ.

    තමන් දන්නා ප්‍රතිපලත් මේකේ දාගෙන යමු
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    අද දෙරණ චන්ද ප්‍රතිපල මෙතනින් ගිහින් බලන්න
    නිළ චන්ද ප්‍රථිපල
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,658
    840
    113
    Hamilton, NZ
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ȜMA X;22838572 said:
    kiyanna ba. eka official media ekakin kisi update ekak dunne na thma

    කිසිම දවසක මෙච්චර පරක්කු වෙලා නැ, පොඩි ප්‍රදෙශේක හරි මේ වෙද්දී දීල.
    අනික 4 ට එවර උන ඒක දැන් 9ථ් පහුවෙලා නේ :angry::angry:
    ජනාදිපති ගේ පක්ෂෙට චන්දෙ නැත්තටම නැති සීන් එකක් තියෙන්නේ.
    ඒ නිසා වැඩේ ටිකක් සැකයි :shocked::shocked::shocked:
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ȜMA X;22838516 said:
    චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.

    :oo::oo::oo::oo::oo:
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    මැතිවරණ ප්රතිඵල ලබාදීම ප්රමාදවීමට හේතුව නැවත ගණනය සිදුවීමක් බවට වාර්තා වෙයි. ඇතැම් ප්රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා සඳහා එක්සත් ජාතික පක්ෂය ප්රධාන ලෙසම ඡන්දය නැවත ගණනය ඉල්ලා ඇති බව වාර්තාවෙයි..