Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    apmOiH.jpg

    හරි දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේක use කරන්නේ කියල.. mtf ඉන්දියක් නම් අපි දන්නවා එක අඩුම රිපෙන්ට් වෙන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එක තමා 1m එක නිසා 1m තොර ගන්න.. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් දෙකක dds ලයින් එක කපා ගෙන එම ලයින් දෙක යන ධිසාවටම යන ඊලග ලයින් එකේ සයිඩ් එකට ට්‍රේඩ් කරන්න .. ඕක තමා එලියන් රයිඩ් ද වෙවුස් කියන්නේ.. ලොකු ඒවා යන පැත්තට පොඩි ඒවා හැරනකන් ඉදලා ඒ පැත්තටම ට්‍රේඩ් ගන්න.. (number01 entry)

    නමුත් මම නම් ලොකු ඒවා කපා ගෙන යන ඊට අඩු ලොකු එකක් සෙට් උනාමත් ගන්නවා .ඒ වට මම කියන්නේ මාකට් retrace කියලා.. (number 02.03 entries)

    ඔය ට්‍රේඩ් තුන ගත්තානම් පිප්ස් 60ක් ගහන්න පුළුවන් පැය 3-4 කින්.. :D ඔය වගේ ටව චර්ට් දෙකක් වත් බලපන් .. එතකොට මෝ පිප්ස් and මො එන්ට්‍රිස් :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොරෙක්ස් වලින් ගොඩ යාමට මහින්ද මහතා දිනවමු.. :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාස නැති වෙලාවේ..... :rofl::rofl:

    ඔබගේ වටිනා මනාපය මහින්ද මහතාගේ පොහොට්ටුවට ලබා දෙන්න....:cool::cool:

    වරෙන්කො දෙන්න :angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: erozan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොරෙක්ස් වලින් ගොඩ යාමට මහින්ද මහතා දිනවමු.. :rofl::rofl:

    යන තැන ඉවරයි උරුලවා ගිය වගේ ..අර ඕල්රයිට් බ්රෝගේ පාඩම බලාගෙන පහලට අව මු ත්‍රෙඩ් එකේ රිලා :angry::angry::angry:
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0

    හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..:rofl::P

    හරි සරලව වැඩේට බහින්නම්.. මම indicator වලින් මුලින් ගන්නේ ඔය indiya ඔකේ ඉතින් මට දැනට තේරුණ විදියට එලියන් බලන්නේ මාකට් එකේ strength එක.. සාමාන්‍ය rsi කරන්නෙත් එකම නෙහ්.. .. මේකෙදි පොර ලොකු ටයිම් ෆ්‍රේම් වල තියෙන දයිවර්ජන්ස් use කරනවා මාර්කට් එකේ direction එක කියන්න.. divergence කියන්නේ මොකක් ද කියල දන්නේ නැති අයට මම සරලව divergence එකක් draw කරලා තියෙනවා ...

    ඊට අමතරව එලියන් රිජුවම 0 level එක කොර්ස් කරලා යන පැත්ත අනුවත් තීරණ ගන්නවා... එක dds mtf එකත් එක්ක එකට පොර කරන්නේ..

    මීට අමතර obso rsi ගැන නම් මට දැනට මුකුත් ඔලුවට ගහින් නැ.. බලමු එලියන් නෙක්ස් පාඩම් වලින් මුකුත් කියාවිද කියලා..
    Thanks machan
    You must spread some Reputation around before giving it to allrights again.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..:rofl::P

    අඩෝ මෙන්න මූ සිංහලෙන් කොටනවා..... :P:rofl: එළ එළ, ඇදන් පලයන් මචං නැගල යනවනං මාත් සෙට්වෙන්නම්..... දැනට කියවපු පොඩ්ඩේ V1බේසික් වලින් සිග්නල් ගන්නවා :yes::yes:

    ඩයිවර්ජන්ස් නොතේරෙන කුකුල්ලු - ප්‍රයිස් ඇක්ෂන් හා ඉන්ඩිකෙටරේ ප්‍රති විරුද්ද දිශා වලට යෑම. ඕල්රයිට්ස් ගේ චාට් එකේ divergence ඈන්ගල් දෙක බැලුවම තේරෙයි..... PA ෆේක් ටොප්ස් බොටම්ස් හැදුවට ඉන්ඩිය හරිපාරේ යන්නේ:cool::cool:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    euraud-m1-tickmill-ltd-2.png

    හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..:rofl::P

    හරි සරලව වැඩේට බහින්නම්.. මම indicator වලින් මුලින් ගන්නේ ඔය indiya ඔකේ ඉතින් මට දැනට තේරුණ විදියට එලියන් බලන්නේ මාකට් එකේ strength එක.. සාමාන්‍ය rsi කරන්නෙත් එකම නෙහ්.. .. මේකෙදි පොර ලොකු ටයිම් ෆ්‍රේම් වල තියෙන දයිවර්ජන්ස් use කරනවා මාර්කට් එකේ direction එක කියන්න.. divergence කියන්නේ මොකක් ද කියල දන්නේ නැති අයට මම සරලව divergence එකක් draw කරලා තියෙනවා ...

    ඊට අමතරව එලියන් රිජුවම 0 level එක කොර්ස් කරලා යන පැත්ත අනුවත් තීරණ ගන්නවා... එක dds mtf එකත් එක්ක එකට පොර කරන්නේ..

    මීට අමතර obso rsi ගැන නම් මට දැනට මුකුත් ඔලුවට ගහින් නැ.. බලමු එලියන් නෙක්ස් පාඩම් වලින් මුකුත් කියාවිද කියලා..

    මචන් පොර කියන්නේ divergance එක තියෙන පෑත්තට PA යනවා කියල නේද? අන්තිම හරියෙ පොර කියනවා RISOMA ඉන්ඩියත් බලන්න කියලා trend එක confirm කරගන්න.
     
    Last edited:

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    පොරගේ ඉන්ඩි වල අව්ල තියෙන්නේ ගොඩක් past data load වෙන්නේ නෑ නේ? :baffled::baffled: