over flow ටැන්කියන් වතුර වැඩක්නේ නෑ

buddika14105

Member
Sep 2, 2007
24
0
0
kandy
over flow ටැන්කියන් වතුර වැඩක්නේ නෑ

යාලුවනේ මට townace [ 2c eagima ] එකක් තියනවා ,ගමනක් යන්න කලින් radiator එකට වතුර දාල ගිහිල්ලා ඇවිල්ලා බලද්දී දාපු ඔක්කොම වතුර overflow ටැංකිය තියනවා , heat එකත් නගිනවා , overflow ටැංකියෙන් වතුර අදිනේ නැ , මට යාලුවෙක් කීවා radiator tap eka හොද එකක් දන්න කියලා , එකත් දැම්මා , කව්රු හරි දන්නවද මේකට හරිම දෙ , help ekak දෙනවද මචන්ලා Plz ..
 
madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    radiator cap ekath maaru karala hari giye naththan ekko water pump eka naththan head gasket leak, heat wewi padinna epa machan ada hetama balawa ganin.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan radiator cap pressure ekak thiyenawa. eka hariyata match karala damme naththam coolant poddak heat una gaman oka wenawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    radiator tap eka and radiator eka aluthin ma damma:sorry:

    කවදා වගේද දැම්මේ මචන්..? ළගදිද..? රේඩියේටර් මූඩිය පොඩ්ඩක් චෙක් කරලා බලන්න ප්‍රෙශර් එක ඇති එකක්ද තියෙන්නේ කියලා, රේඩියේටර් හවුස් එකකට දීලා රේඩියේටර් එක ෆ්ලශ් කරගන්න. කලරා සීකන්, වූර්ත්, ලිකූයි මොලි වගේ හොද බ්‍රෑන්ඩ් එකකින් premixed කූලන්ට් එකක් අරන් දාගන්න. ටැප් වතුර දාන්නම එපා. Distilled water දාන්න රේඩියේටර් එකට. කෝකටත් තර්මොස්ටැට් එකත් චෙක් කරගන්න. ගොඩක් මිනිස්සු ඒක ගලවනවා වාහනෙන්. ඒක ගලවලා නම් අලුතින් එකක් දාගන්න.
     
    thanks a lot ,man balanam