Plywood sheet ලි සොල්දාරයකට දාන්න ඉන්නේ construction field එකේ ඉන්නා මේ ගැන විස්තරයක් දන්න එළකිරි සහෝදරවරුන් කව්ද ?
1. single layer of thick tongue and groove plywood ද හොද double layer of thinner plywoodද?
2. ගන්න පුළුවන් ලංකාවේ කොම්පැනි බ්‍රෑන්ඩ් මොනාද ?
3. මේවායේ මිල ගණන් ?
4. ගුල්ලන්ගේ වේයන්ගේ උවදුරු වෙනවාද ? ඒවා වලක්වන්න විශේස සිට් වර්ග තිබේද ??
5. මීට වඩා හොද ආදේශ තියනවාද ?ඒවා මොනාද ?

6 මේවා ගහලා අඩිය තියනකොට පීප් පීප් ශබ්දයක් එයි ද ?
storage එකක් විදියට පාවිච්චි කරන්න ඉන්නේ මේවයේ හයිය හත්තිය ගැනත් කියාගෙන යමු ..
පුළුවන් විදීයට බම්ප් පොස්ට් වලින් උදව්වක් දෙමු

2. ගන්න පුළුවන් ලංකාවේ කොම්පැනි බ්‍රෑන්ඩ් මොනාද ?
3. මේවායේ මිල ගණන් ?
4. ගුල්ලන්ගේ වේයන්ගේ උවදුරු වෙනවාද ? ඒවා වලක්වන්න විශේස සිට් වර්ග තිබේද ??
5. මීට වඩා හොද ආදේශ තියනවාද ?ඒවා මොනාද ?

6 මේවා ගහලා අඩිය තියනකොට පීප් පීප් ශබ්දයක් එයි ද ?

storage එකක් විදියට පාවිච්චි කරන්න ඉන්නේ මේවයේ හයිය හත්තිය ගැනත් කියාගෙන යමු ..පුළුවන් විදීයට බම්ප් පොස්ට් වලින් උදව්වක් දෙමු

Last edited: