aaye peradhunu kujeetha Mahinda

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,292
    3,587
    113
    Maligawatta
    අවසානයේ ජනවාරි 8 ජනමතයේ වෙනසක් නෑ; මහින්දට 44.69% යි ; එදා බලවේග 55.35% යි; රනිල් - මෛත්‍රී එක්ව පළාත්පාලන ආයතන පිහිටුවයි; සම්මුති ආණ්ඩුව 2020 දක්වා; ඒත් රැඩිකල් වෙනසක්..!

    පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රීලනිප සහ එජනිස කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමටත් 2020 දක්වා සම්මුති ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවකින් පසු අද තීරණය කර තිබේ.

    අවසාන නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු නායක දෙපොල සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මෙම තීන්දු වලට පැමිණ තිබේ. නායක දෙපොල ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් ඇති කිරීමට ද තීන්දු කර ඇත. එම රැඩිකල් වෙනසට කැබිනට් ධූර කිහිපයක වෙනස් කම් ද ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින කුමන්ත්‍රණ කරුවන් ඉවත් කිරීමට ද තීන්දු කර තිබේ.

    මෙම මැතිවරණ ප්‍රතිඵලයේ අවසන් නිල ප්‍රතිශතයන් අනුව 2015 ජනවාරි 8 ජනමතයෙන් පහලට වැටීමක් නොමැති බව සාකච්ඡා කෙරී ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව 44.69% ක් ලබා ගනිද්දී එදා හංසයා සමග එක්ව සිටි බලවේගයන්ගේ එකතුව 55.35% ක් බව පෙනී යන බැවින් එජාපය සහ මෛත්‍රීගේ කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමට තීරණය කරන ලදී.

    පළාත් පාලන ආයතන 340 න් 239 ක් පොහොට්ටුව ජය ගෙන තිබූ අතර ආයතන 42 ක් එක්සත් ජාතික පක්ෂයද, උතුරේ සහ නැගෙනහිර ආයතන 38 ක් ටීඑන්ඒ පක්ෂයද, 07 ක් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප සහ එජනිසය ද ජය ගෙන තිබේ.

    සිරිසේන-වික්‍රමසිංහ සාකච්ඡා අනුව එක්ව සභා පිහිටුවන්නේ නම් ආයතන 340 න් ආයතන 100 කට අධික සංඛ්‍යාවක බලය ලබා ගත හැකි වනු ඇත්තේ එජාපයට සහ ශ්‍රිලනිප-එජනිස සංධානයන්ට ය.

    අගමැති සමග සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. ඒ සම්බන්ධව වෙන වෙනම වාර්තා ගෙන එනු ඇත.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,180
    24,436
    113
    MDNQAng.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    giphy.gif
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    පළාත් පාලන ආයතන 340 න් 239 ක් පොහොට්ටුව ජය ගෙන තිබූ අතර ආයතන 42 ක් එක්සත් ජාතික පක්ෂයද, උතුරේ සහ නැගෙනහිර ආයතන 38 ක් ටීඑන්ඒ පක්ෂයද, 07 ක් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප සහ එජනිසය ද ජය ගෙන තිබේ.

    and you think they got beaten ???