මචං DDSv 1.0a දැම්මා. 0.00 වල ෆ්ලැට් ලයින් එකක් විතරයි එන්නේ...... මොනවහරි සෙටින්ග්ස් තියෙනවද?






මචං DDSv 1.0a දැම්මා. 0.00 වල ෆ්ලැට් ලයින් එකක් විතරයි එන්නේ...... මොනවහරි සෙටින්ග්ස් තියෙනවද?![]()
මචන් මම හරිද දන්නේ නෑ DDS දැම්ම විතරයි බඩු වැඩ.Same Here
මචන් මම හරිද දන්නේ නෑ DDS දැම්ම විතරයි බඩු වැඩ.
හරිද දන්නේ නෑ
DDS
https://www.forexfactory.com/attachment.php/2561378?attachmentid=2561378
AA_MTF_DDS_Line V1...mq4
https://www.forexfactory.com/attachment.php/2666053?attachmentid=2666053



මචං DDSv 1.0a දැම්මා. 0.00 වල ෆ්ලැට් ලයින් එකක් විතරයි එන්නේ...... මොනවහරි සෙටින්ග්ස් තියෙනවද?![]()
මචන් අලුත්ම version එක දාල බලන්න. මගේනම් එහෙම අව්ලක් ගියෙ නෑ


අලුත්ම එක දැම්මේ. උබේ ඉන්ඩි අස්සේ DDS කියල එකක් තියෙනවද කියල පොඩ්ඩක් බලපන් මචන්.
මොකද DDS දාපුගමන් වැඩකරන්න ගත්තේ
ඔව් මචන් තියෙනවා. එක නිසාද දන්නේ නෑ


අලුත්ම එක දැම්මේ. උබේ ඉන්ඩි අස්සේ DDS කියල එකක් තියෙනවද කියල පොඩ්ඩක් බලපන් මචන්.
මොකද DDS දාපුගමන් වැඩකරන්න ගත්තේ

උම්ම කැටේ ටැංකුයි
dds ඕන.. එක බේසික් බැක් ග්‍රවුන්ඩ් රනින් යන එකක් ..ඒක mt4 එකේ indicator ෆෝල්ඩර් එකේ තියෙන්න ඕන ..![]()


අද ඉන්ඩිය දානකොට ඉන්ඩිය ෆෝල්ඩ එකේ තිබුන. පස්සේ මතක්වුනේ...... වර්ෂන් ඔක්කොම දාල හරිගිය නැති නිසා කෝඩ් එක පොඩ්ඩක් බලල ඕන උකක් කියලා DDS දැම්මේ

Me Prediction eka ave 13 venida
Kohomada Follow kalanam....?
![]()
ඔය ලබ්බවල් බලාගෙන ෆොරෙක්ස් කොරන්ඩ බැ මචෝල... මාර්කට් එක තීරනය වෙන්නෙ පවතින සාධකමත නැතුව ගිය මාසෙ ගිය අවුරුද්දෙ ඒව වගේ නෙමේ...
උදා - දැන් පේනවනෙ රුපියල කඩා වැටෙන හැටි, දැන් 157 වෙලා ආසන්න වශයෙන්, ඇයි එහෙම උනේ දේශපාලන ස්තාවර්ත්වය ගිලිහුන නිසා.... එතකොට ඔය වගේ තැනක් ඉන්ඩිකේටර්යක් හෝ ea එකක් දාල අල්ලන්ඩ බැ..
Yes
But Price Action Method use karana aya kiyanne okata opposite kathavak
