Ammatahudu anduna yakoo..

Nov 20, 2012
1,467
477
0
මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බං :( ත්‍යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ :sorry: මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල :lol:

:rofl::rofl::rofl::rofl::rofl:

ape class eke 40 k hitiya bn....hemadama mama 38 weniya 😛
 

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,403
    22,906
    113
    ගොන් බන් ඒ පෝස්ට් එකනන්...මොකද ගිය පාර වාර විභාගෙට දෙවෙනියයි තුන්වෙනියයි හතරවෙනියයි සන්ධානගත වෙලා වැඩ කරල වාර විභාගෙන් පලවෙනිය උනේ නෑනෙ.