මම අවා UAE

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA
    මචන්ලා මෙහෙ use කරන්න පුළුවන් කිසිස්ම app එකක් නැද්ද ලංකාවට call කරන්න පුළුවන්..:no::no::no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,924
    35,861
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව බ්ලොක් කරන්නෙ කොම්පැනි වලට ලාබ ගන්න

    මචන් ගල්ෆ් එකෙ ගොඩක් වොය්ප් බ්ලොක් කරල තියෙන්නෙ... හොදම දේ වීපීන් දාගන්න එක.... එතකොට ඔක්කොම ඇප් යූස් කරන්න පුලුවන්.. ඇප් එකෙන් වෙන්නෙ ඔයාගෙ ලොකේශන් එක වෙනස් කරල පෙන්නන එක....

    ඔව බ්ලොක් කරන්නෙ කොම්පැනි වලට ලාබ ගන්න... මොබය්ල් කෝල් වලින්.. ඉන්ටනෙට් කෝල් ගත්තම උන්ට ලාබ නැනෙ

    කරන දෙයක් පරිස්සමින් කරපන්... නීති තදය්... ෆිල්ම් හොරෙන් බාන්නත් තහනම්.. උබෙ අය්ඩින්ටිට්ය් තියන්න එපා එනොනිමස් හොදය්.. අය්පි එක පවා මාරු කරගන්න..

    මේ ටික බලපන්

    iphone (IOS) mama use karanne vpn master, browsec iphone eke

    lap ekata hari desktop ekata hari browsec extension danna chrome eke.

    TunnelBear. Protecting your identity doesn't get easier than this – TunnelBear is the best free VPN around. ...
    Windscribe. Super secure, with a very generous data cap, Windscribe is a top-notch free VPN. ...
    Hotspot Shield Free. ...
    Speedify. ...
    ProtonVPN Free. ...
    Hide.me. ...
    SurfEasy (Opera Free VPN) ...
    PrivateTunnel.

    Andriod

    Hotspot Shield VPN Proxy. With approximately 330 million downloads around the globe, Hotspot Shield is at the top of the list. ...
    SecureLine VPN. SecureLine VPN is a nice app developed by Avast. ...
    Spotflux VPN. ...
    Hola Free VPN. ...
    Speed VPN. ...
    Super VPN. ...
    Hideman VPN. ...
    Touch VPN.
     
    • Like
    Reactions: Jobutexter

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,660
    113
    VPN ekak daganna wenwa bn lankawe use karana voip app use karanna. hebei parissmin puthe, ahu unoth 6 months athule neththm 200000 dhr fine. Botim legal. Hebei maseta 100dhr gewanna oni
     
    elakiri machan man parissamn try karala balannam :yes::yes::yes::yes:

    VPN ekak daganna wenwa bn lankawe use karana voip app use karanna. hebei parissmin puthe, ahu unoth 6 months athule neththm 200000 dhr fine. Botim legal. Hebei maseta 100dhr gewanna oni
    eka thama baya machooo

    bmp

    zangi kiyala ekak thiyanawa
    eka try karapan
    ok machan thank you....mn try karala balannam
    UAE වල Telegram වැඩ කරනවා . Updated versions වල .

    :yes::yes::yes: ela machan man try krnnam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් දන්න විදිහට UAE වල VPN තහනම් , මුන් කියන රෙද්දවල් දාගෙන කෙලෝ ගන්ඩ එපා..
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,129
    1,514
    113
    WANNITHAMMANNAWA