පාට ගැලපෙන්න ඇඳුම් අදින්න...
හොඳ සපත්තු දාන්න
කොන්ඩේ හෙයාර් ක්රීම් හරි ජෙල් හරි ගාලා හොඳට ස්ටයිල් එකකට හදාගෙන ගමන් යන්න..
එලියට බහිද්දී සන් කරීම් ගාලා පව්ඩර් ගාලා යන්න...
හොඳ ජෙන්ටල් සුවඳක් තියෙන සෙන්ට් එකක් පාවිච්චි කරන්න..
කට ඇරලා කතා කරන්න..
කොන්ද කෙලින් තියන් ඇවිදින්න
මුණ බැලුවහම හිනා වෙන්න
මෙහෙම කරහම බලනවා.. හැබැයි යාලු වෙයිද කියලනම් කියන්න බෑ..![]()
මොනවා කරත් උපන් කැත වහන්නේ කොහොමද බන් .. ඕවා ඔක්කොම කරලා කන්නාඩිය ලඟට ගියාම මටම හිතෙනවා බන් ගෙදරටම වෙලා ඉන්න යන ගමනත් නවත්වලා



උපන් කැත නැති කර ගන්න පුළුවන් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් දැන්.. මුන ගොඩක් වෙනස් වෙනවා රැවුල් කට් එකටයි හෙයාර් ස්ටයිල් එකටයි
ඒත්
ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ 
