විමල් ඔයා ....

topkollek

Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර SLVLOG කිව්ව වගෙ ජෙප්පොන්ගෙ පවුල් වල විස්තර අපි දන්නෙ නෑනෙ. අනුර කුමාරයගෙ ගෑනි දැකලවත් නෑ. උන් සමහරවිට සැපට ඇති:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර SLVLOG කිව්ව වගෙ ජෙප්පොන්ගෙ පවුල් වල විස්තර අපි දන්නෙ නෑනෙ. අනුර කුමාරයගෙ ගෑනි දැකලවත් නෑ. උන් සමහරවිට සැපට ඇති:yes:

    වීඩියෝ එක බලලා වගේ :lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:අනුර ඉන්නෙ පැල්පතක.යන්නේ පුස් බයිසිකලෙන්.ඊයෙත් මට හම්බවුනා කඩෙන් පාන් ගෙඩියක් අරන් ඵනවා.පව් සහෝදරයා..:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:අනුර ඉන්නෙ පැල්පතක.යන්නේ පුස් බයිසිකලෙන්.ඊයෙත් මට හම්බවුනා කඩෙන් පාන් ගෙඩියක් අරන් ඵනවා.පව් සහෝදරයා..:(

    යන්නේ කොහෙද මල්ලේ පොල් :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර SLVLOG කිව්ව වගෙ ජෙප්පොන්ගෙ පවුල් වල විස්තර අපි දන්නෙ නෑනෙ. අනුර කුමාරයගෙ ගෑනි දැකලවත් නෑ. උන් සමහරවිට සැපට ඇති:yes:

    දේශපාලකයෝ කියන හැමෙකාගේම මොන මොනවහරි කුණු තියෙනවා .එහෙම නැ කියනවනම් ඉතින් නියම වහලෙක් තමයි :yes::lol::lol:

    ලංකාවේ සුපිරිසිදු පක්සේකුත් නැ දෙෂ්පලකයොත් නැ
    :yes::yes:

    අරු හොරා මු හොරා කියා කියා ඉන්න උන් ලොකුම හොරු :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුරයට ලොකු ගෙයක් තිබ්බනම් ..අද බයියන්නන්සේලා ටෝයන්නන්සේලා කට පුක පියාගෙන ඉදි :lol::lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මරු අතල් යකෝ මේවා :lol::lol::lol::lol:

    අපේ අනාගත රාජ්‍ය නායකය වෙන්න ඉන්න නිසා පොඩ්ඩක් පවුලේ විස්තර ටිකක් කියපන්කො. ලමයි එහෙම ඉන්නවද? ඉගෙන ගන්නවද ජොබ් කරනවද වගෙ විස්තර.

    නැත්නම් හරි ගුප්ත අබිරහස් ස්වභාවයක් තියෙන්නෙ ඔය පක්ෂෙ අයගෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ අනාගත රාජ්‍ය නායකය වෙන්න ඉන්න නිසා පොඩ්ඩක් පවුලේ විස්තර ටිකක් කියපන්කො. ලමයි එහෙම ඉන්නවද? ඉගෙන ගන්නවද ජොබ් කරනවද වගෙ විස්තර.

    නැත්නම් හරි ගුප්ත අබිරහස් ස්වභාවයක් තියෙන්නෙ ඔය පක්ෂෙ අයගෙ

    ඔය දාලා තියෙන වීඩියෝ එකේ ඇති බලපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ අනාගත රාජ්‍ය නායකය වෙන්න ඉන්න නිසා පොඩ්ඩක් පවුලේ විස්තර ටිකක් කියපන්කො. ලමයි එහෙම ඉන්නවද? ඉගෙන ගන්නවද ජොබ් කරනවද වගෙ විස්තර.

    නැත්නම් හරි ගුප්ත අබිරහස් ස්වභාවයක් තියෙන්නෙ ඔය පක්ෂෙ අයගෙ

    උඹලා මෙච්චර කල් චන්දෙ දුන්නේ චන්දෙ ඉල්ලපු එවුන්ගේ ගෙවල් බලලද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඔච්චර කියපු නිසා බැලුව. අනුරගෙ පවුල හිටියෙ නෑනෙ. සොසේජ් ෆෙස්ට් එකක් වගෙ සෙට් එකක් හිටියෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    voice ekayi video ekeyi match wenne na machan. mata baninna epa man chande denne na ehekutawath...

    ලොල් බන් ...හැන්සාර්ඩ් එක අරන් බලපන් එහෙනම් ....මේක එඩිට් නැහැ කියලා ඔප්පු කලොත් උඹේ අදහස මොකද්ද?:yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි හරි ඕව දේව රහස් නම් ආයෙ අහන්නෙ නැතුව ඉන්නම්.:sorry:
    අදාළ නනහේ බන් ..ජෙප්පෝ දුපත් කියලා එකක් නැහැ ...හොද කෝටිපති පාක්ෂිකයෝ ඉන්නවා මම ඕන තරන් දැකලා තියෙනවා ...අනිත් පක්ෂවල කතා කරන නිර්ධන පන්තියෙන්ම සම්ජවාදය ගොඩනැගෙන්න ඕනි කියලා දෙයක් ඔලුවේ තියෙනවද ?
     
    Similar threads