විමල් ඔයා ....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒ අනුරගේ පුතා නෙමේ තමයි බන් ඒ අනුරගේ අයියගේ පුතා ...අද නම් උඹ වියග්‍රා ගහල වගේ :lol::lol::lol::lol:

    ආතල් ආතල් ..අනික උඹට මාරම දැනුමක් තියෙන්නේ බයලොජි ගැන ලොල්
    :lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ අනුරගේ පුතා නෙමේ තමයි බන් ඒ අනුරගේ අයියගේ පුතා ...අද නම් උඹ වියග්‍රා ගහල වගේ :lol::lol::lol::lol:

    ආතල් ආතල්
    :lol::lol::lol::lol:

    කලු කැත කොට අනුරගෙ පුතා, සුදු උස ලස්සන උනේ කොහොමද ??? :lol::lol::lol::lol::lol: උබට තේරෙන් නැද්ද එතන පොඩි පරහක් තියෙනව කියල...:rofl::rofl::rofl::rofl:

    jvp-leaders-son-wedding-kasun-dissanayake.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලු කැත කොට අනුරගෙ පුතා, සුදු උස ලස්සන උනේ කොහොමද ??? :lol::lol::lol::lol::lol: උබට තේරෙන් නැද්ද එතන පොඩි පරහක් තියෙනව කියල...:rofl::rofl::rofl::rofl:

    jvp-leaders-son-wedding-kasun-dissanayake.jpg

    පරහක් නැහැ අම්මා සුදුයිනේ .....කොහෙද ඉස්කෝලේ :lol::lol::lol:

    අනික ඉරෝ උඹ රිද්දගන්න එපා ...විමලයාගේ පව් වලට උඹට ඔච්චර රිදෙන්න ඕනි නැහැනේ .....:
    lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරහක් නැහැ අම්මා සුදුයිනේ .....කොහෙද ඉස්කෝලේ :lol::lol::lol:

    අනික ඉරෝ උඹ රිද්දගන්න එපා ...විමලයාගේ පව් වලට උඹට ඔච්චර රිදෙන්න ඕනි නැහැනේ .....:
    lol::lol::lol::lol:

    පාට කමක් නැ කියමුකො...එක්කො කොට වෙන්ඩ ඔනෙ එක්කො කැත වෙන්ඩ ඔනෙ..බලපන්කො අනුරගෙ පුචි අම්ම අනුරටත් වඩා කොටයි... කොහොමද ලමය උස ගියෙ..:rofl::rofl::rofl:.

    jvp-leaders-son-wedding-kasun-dissanayake.jpg

    මේ ඔක්කොම ශාක්කි එක්ක බලද්දි බැලු බැල්මටම ඔප්පු වෙනවනෙ බන් අනුරගෙ පුoචි අම්ම තමයි කියල...අනික බලපන්..අනුරය තාම තරුනයි ඒ ගෑනු කෙනා වයස පාටයි... පුoචි අම්ම තමයි බන්...:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කමක් නැහැ බන් වියග්‍රා දීලා පුතාගේ යාළුවව මරපු ගනියෙක්ගේ මිනිහ නෙමේනේ බන් උ ;);););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් නැහැ බන් වියග්‍රා දීලා පුතාගේ යාළුවව මරපු ගනියෙක්ගේ මිනිහ නෙමේනේ බන් උ ;);););)

    එහෙම එකක් මරණ සහතිකේ නැනෙ බන් ගාසො...ඒත් අනුරගෙ කසාද සහතිකේ තියෙන්නෙ පුoචි අම්ම එක්කනෙ බන්... :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම එකක් මරණ සහතිකේ නැනෙ බන් ගාසො...ඒත් අනුරගෙ කසාද සහතිකේ තියෙන්නෙ පුoචි අම්ම එක්කනෙ බන්... :lol::lol::lol::lol:

    පුංචි අම්ම කියලා නැහැනේ බ්‍රෝ ....කසාද සහතිකේ එහෙම ලියනවද ? අයියගේ ගැනීට පුංචි අම්මා කියලද උඹලගේ පැත්තේ කියන්නේ :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුංචි අම්ම කියලා නැහැනේ බ්‍රෝ ....කසාද සහතිකේ එහෙම ලියනවද ? අයියගේ ගැනීට පුංචි අම්මා කියලද උඹලගේ පැත්තේ කියන්නේ :yes::yes::yes::yes:

    අයියගෙ ගෑනි කියන්නෙ උබ විතරනෙ බන්, ඇත්ත කතාව තමයි මම කියන්නෙ, අනුර බැදල ඉන්නෙ අනුරගෙ පුoචි අම්මව..

    jvp-leaders-son-wedding-kasun-dissanayake.jpg

    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    නිදහස ලැබුනට පස්සෙ පාලක පක්ෂයේ හරි විපක්ෂයේ හරි දූෂණ චෝදනාවලට හිරේ ගිය එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් නම්කර වටිනා ත්‍යාගයක් දිනා ගන්ඩ 😁😁
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස ලැබුනට පස්සෙ පාලක පක්ෂයේ හරි විපක්ෂයේ හරි දූෂණ චෝදනාවලට හිරේ ගිය එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් නම්කර වටිනා ත්‍යාගයක් දිනා ගන්ඩ 😁😁

    සරත් ෆොන්සේකා....S.B. දිසානායක..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අයියගෙ ගෑනි කියන්නෙ උබ විතරනෙ බන්, ඇත්ත කතාව තමයි මම කියන්නෙ, අනුර බැදල ඉන්නෙ අනුරගෙ පුoචි අම්මව..

    උප්පැන්න සහතික දෙක දාපන්කො බලන්න :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උප්පැන්න මම ගාව තියෙනවද බන්...මෝඩ කතා...

    එහෙනම් පුකක්ද කියවන්නේ ...නිදියගනින් චු කරලා වියග්‍රා එකක් ගහලා :lol::lol::lol: :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සරත් ෆොන්සේකා....S.B. දිසානායක..

    SB , බලු තීන්දු :lol::lol::lol::lol: හිරේ ගිය එකාව ජනාදිපති නිදහස් කරපු එකනේ බන් කලේ :lol::lol:
    SF යුද්දේ දිනලා කේක් කපලා චන්දෙ ඉල්ලුවට :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් පුකක්ද කියවන්නේ ...නිදියගනින් චු කරලා වියග්‍රා එකක් ගහලා :lol::lol::lol: :lol::lol::lol:
    උප්පැන්න මොකටද බන් මේ තියෙන්නෙ පොටෝ එක....අනුරගෙ ගෑනිද පුoචි අම්මද කියල ඔනම එකෙක්ට පේනවනෙ..
    jvp-leaders-son-wedding-kasun-dissanayake.jpg

    SB , බලු තීන්දු :lol::lol::lol::lol: හිරේ ගිය එකාව ජනාදිපති නිදහස් කරපු එකනේ බන් කලේ :lol::lol:
    SF යුද්දේ දිනලා කේක් කපලා චන්දෙ ඉල්ලුවට :lol::lol::lol:

    මම දුන්නෙ අහපු දේට යුත්තරේ..කොහොම හරි හිරේ ගියානෙ...ඒකට උබට නටන්ඩ දෙයක් නැ..:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    රෙද්ද පල්ලේ ජාතිවාදය

    උප්පැන්න මොකටද බන් මේ තියෙන්නෙ පොටෝ එක....අනුරගෙ ගෑනිද පුoචි අම්මද කියල ඔනම එකෙක්ට පේනවනෙ..

    මම දුන්නෙ අහපු දේට යුත්තරේ..කොහොම හරි හිරේ ගියානෙ...ඒකට උබට නටන්ඩ දෙයක් නැ..:P:P

    මොන හිරේද බන් ..හිරේ ගිය වැරදි කාරයොත් නිදහස් කරපු එක කලේ උඹලගේ අප්පොච්චා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන හිරේද බන් ..හිරේ ගිය වැරදි කාරයොත් නිදහස් කරපු එක කලේ උඹලගේ අප්පොච්චා

    ඉතින් ජනාධිපති පොදු සමාවෙන් නිදහස් කරේ උන් දෙන්න විතරද...වෙසක් පෝයට කී දාහක් එලියට දානවද ...ඒකවත් උබ දන්නෙ නැද්ද?? :lol::lol:.
     
    • Like
    Reactions: gcthegamer

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතින් ජනාධිපති පොදු සමාවෙන් නිදහස් කරේ උන් දෙන්න විතරද...වෙසක් පෝයට කී දාහක් එලියට දානවද ...ඒකවත් උබ දන්නෙ නැද්ද?? :lol::lol:.

    අපි වැරදි කාරයන්ව ආරක්ෂා කොලා අපේ හාමුදුරුවනේ ......
     
    Similar threads