මචලා කාර් එකක් කිලියට ගත්තා කියමු මාසයකට 50,000 කට නමුත් අපි හිතමු අරගත්ත දිනයට පහු වෙනිදාම හැප්පුනා කිය්ලා එතකොට දින 7ක් විතර යනවා කිඅය්මු හදන්න
අපිටපුලුවන්ද කර් එක repair කිරිමට යන සතියට ගෙවලා ඉතුරු සල්ලි ඉල්ලා ගන්න?
ඉන්සුවරස් claim delay කියන එක අපිට අදාල නැහැ නෙද?
අපිටපුලුවන්ද කර් එක repair කිරිමට යන සතියට ගෙවලා ඉතුරු සල්ලි ඉල්ලා ගන්න?
ඉන්සුවරස් claim delay කියන එක අපිට අදාල නැහැ නෙද?

wenna puluwan mchan thanks for info