tobeasoftwareengineer:22887773 said:හොද IT companies වල IT fresh graduates ලට salary කොහොමද ?
WSO2, MIT, 99X, Codegen, Syscolabs , Omobio, Embla. Creative Software, Pearson, Cambio, IFS වාගේ ඒවා වල salary, increments, benefits, work-life balance තියද ?
Work life balance නම් IFS තමා.
WSO2 අලුත් එවුන්ට දැන් 1.75 ඇඬෙනව




