බය ගෝඨාභය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්න’යි ගෝඨාභය ඉල්ලයි
    ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

    ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .

    අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර සිටිති.

    http://www.lankadeepa.lk/top_story/%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E2%80%99%E0%B6%BA%E0%B7%92-%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92/10-524755
     
    • Like
    Reactions: Starry Night

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන් ගෝටා අවි ගබඩාව ගෙදර අරන් ගියාද?උබ කැමතිද කිසිම වැඩකට නැති දෙයක් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙන්න?අනේ ඩො..බලේට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවට කෙලෙව්වා.උන් එළියේ.විරුද්ධ පැත්තේ ඉන්න උන්ව මඩවන්න හදනවා පොලිසි උසාවි ගෙනිහින්.:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ගෝටා අවි ගබඩාව ගෙදර අරන් ගියාද?උබ කැමතිද කිසිම වැඩකට නැති දෙයක් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙන්න?අනේ ඩො..බලේට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවට කෙලෙව්වා.උන් එළියේ.විරුද්ධ පැත්තේ ඉන්න උන්ව මඩවන්න හදනවා පොලිසි උසාවි ගෙනිහින්.:rofl:
    jabuk da manda......:rolleyes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    දැන් ගෝටා අවි ගබඩාව ගෙදර අරන් ගියාද?උබ කැමතිද කිසිම වැඩකට නැති දෙයක් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙන්න?අනේ ඩො..බලේට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවට කෙලෙව්වා.උන් එළියේ.විරුද්ධ පැත්තේ ඉන්න උන්ව මඩවන්න හදනවා පොලිසි උසාවි ගෙනිහින්.:rofl:
    :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    දැන් ගෝටා අවි ගබඩාව ගෙදර අරන් ගියාද?උබ කැමතිද කිසිම වැඩකට නැති දෙයක් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙන්න?අනේ ඩො..බලේට ඇවිත් මාස තුනෙන් මහ බැංකුවට කෙලෙව්වා.උන් එළියේ.විරුද්ධ පැත්තේ ඉන්න උන්ව මඩවන්න හදනවා පොලිසි උසාවි ගෙනිහින්.:rofl:

    පව් නේද රස්තියාදු වෙන්න්න වෙනවා නේද ?

    අවි ගබඩාව නැවේ තියල කොමිස් කුට්ටිය ගෙදර අරන් ගියා
    එකයි කෙස් එක මේ ලංකාවේ li kwan yu ලු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    wWqHWVV.jpg
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    මේවත් මාර නඩු බන්, ඒ මිනිහගේ අදහසකට පටන් ගත්තු දෙයක්, ඒකෙනුත් කීයක් හරි රටට ලැබුණු එක උනේ. දැන් ඒකත් නැති කරලා රජයට ආදායම නැති කරාලු. යකෝ ඕක ඔය මනුස්සය පටන් ගත්තේ නැත්තන් මේ ඉන්න බූරුවන්ට ඔහොම දෙයක්වත් හිතල කරන්ට පුලුවන්ද?. මුන් දන්නේ විකුණන් කන එක විතරනේ. කොහොම කරලා හරි පොර ඊලග ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන එක නැවැත්තුවේ නැත්තන් ගොඩ ඒමක් නෑ මුන්ට ඒකනේ ඔය.

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    පව් නේද රස්තියාදු වෙන්න්න වෙනවා නේද ?

    අවි ගබඩාව නැවේ තියල කොමිස් කුට්ටිය ගෙදර අරන් ගියා
    එකයි කෙස් එක මේ ලංකාවේ li kwan yu ලු

    Aru pathulae
     
    • Like
    Reactions: rangana26

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ei kiyanne ubama pili gannawa uba bettata kara gahanawa kiyala....
    thaniyama kara gahapan...:dull:

    what so ever, someone identify your work damn correct.....see:rolleyes::rofl:
    !ponnayege ponna tred

    නෑ යකෝ
    නිකන් ත්‍රෙඩ් එක බලල මාරුවෙන්න එපා
    මේ උබලගේ මහා බුධ්ධිමතා
    මහා උගතා වියතා
    හෙන පොර නේද
    ලංකාව සිංගප්පුරුව කරන ඉන්න ලංකාවේ ලි කවන් යු

    එහෙම මිනිහෙව නොන්ඩි කරද්දී නිකන් යන්න එපා
    උබත් හෙන ප්රෙපෙෂනල් පොරක් නේද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ලිස්සන්නේ තොපි නේ.පොන්න හැත්ත.හොරා කැවා කිය කිය බලේ අරගෙන මාස තුනෙන් මහ බැංකුව හිස්.:lol:.කොහොමද ඒක:rofl:

    එක මේක තරඟ ගැම්මක් නෑ නේද ?
    ලොජිකල් මදි
    නිකන් ගමේ සරණපාල අය්යාගේ ටෝක් එකක් වගේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    අඩේ මෙහෙ වරෙව් unp සපෝටර් කෙනෙක්..
    සමරු අත්සනක් දෙන්න බැරිද.. :rofl:

    Haha normally I dnt quote retarded fucks like uu..since cunts like u offer nothing valuable to this society..since u have quoted me I jst have 1 thing to say "fuck of bitch" put those dry jocks in fron of MR's a#=! Lickers
     
    Last edited:

    Similar threads