තව මාස කීපයයි..චන්දෙට..ඕන්න ලැජ්ජ නැති අගමැතිය ආයෙ ඉරා ගන්න තැන..
--------------------------------------------------
එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පළාත් සභා හයක මැතිවරණ පැවැත්වීමට හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දැනට විසුරුවා හැර ඇති උතුරු මැද, සබරගමුව, නැගෙනහිර හා ඒ වන විට නිල කාලය අවසන් වීමට නියමිත මධ්‍යම, උතුර, වයඹ පළාත් සභාවන්හි මැතිවණය මෙසේ පැවැත්වීමට අදහස් කරන බව කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කරයි.
පළාත් සභා ඡුන්ද විමසීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එම මැතිවරණය මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වෙනු ඇතැයිද ඔහු කියයි.
යෝජිත ක‍්‍රමය අනුව පළාත් සභාවේ මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 50%ක් කේවල ක‍්‍රමයටද ඉතිරි 50% ලයිස්තුවෙන්ද පත් කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

මේකේ ඉන්නේ මාරම සයිකෝ ඩයල් නේහ්හ්