Sony සමාගම විසින් මීට සුළු මොහොතකට පෙර MWC 2018 හිදී S-Force stereo speakers සමග Dynamic vibration system එකක්, 960FPS 1080P සදහා, ලෝකයේ පලමුවතාවට 4K HDR movie recording, 3D selfie සහ තවත් improvements කිහිපයක් සමග ඔවුන්ගේ මීලග flagship දුරකථන වන Xperia XZ2 සහ Xperia XZ2 Compact හදුන්වාදෙනු ලැබුවා.. මීට අමතරව ඔවුන් විසින් keynote එක අවසානයේ, ඔවුන්ගේ මීලග Premium flagship දුරකථනවලට ඒමට නියමිත දැනට development මට්ටමේ ඇති, ඉතාමත් අඩු ආලෝක තත්ව යටතේ මිනිස් ඇසකටත් වඩා සංවේදී උපරිම ISO 51200 දක්වා ඇති නව Sony fusion image signal processor එකක් සමග dual camera system එකක කුඩා sneak peak එකක්ද දෙනු ලැබුවා...
Last edited:










