අම්පාරේ කලබල-සිංහල/මුස්ලිම්

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    monawada issella ewa? mata sinhala ape ewunge penna bari ubala wage gothrika haththa. sinhala ewun kamathi karalli gahanna: karanna one de mokak unath

    අර කෙක් සිද්ධිය පත්තර වල එහෙම ලොකුවට ගියානේ ..:lol:උඔ දන්නෑ :eek::eek:
    රස පරීක්ෂක වාර්ථාවත් ආවනේ :yes:

    පටස් ගල ගුණ හානි වෙන්න එක ප්‍රෝටීන් ද, පෙත්ත දැම්මේ හදපු එකද කන්න ගත්තු එකද කියලත් හොයන්න වෙනවා. පෙත්ත පිටින් දල අහු වුනාම ගුටිකන්න හම්බයෝ මාර ආස ඇති මයේ හිතේ :P

    දැකලා නැද්ද ගබඩා කරන උෂ්ණත්වය බෙහෙත් වල පෙට්ටියේ/බෝතලේ ගහලා තියෙනවා.. එහෙම නොවෙුනහම මොකෝ වෙන්නේ කියල උඔ දැන්නෑ :lol::lol:

    මම කියන්න ඕනේ නෑ..ටිකක් විවේක මනසින්.. සාදාධාරණ විදියට හිතපල්ලා...ටිකක් ප්‍රවෘත්තිත් බලපල්ලා :lol: ඒවා හොයලත් බලපල්ලා...:(
    අන්ධයොන්ට් සුදේ හැටි කියලා දීලා මට ඇති වෙලා :yes:
     
    • Like
    Reactions: youtube

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අරූ අච්චර පිලිගෙනත් වඳ බේත් දානවා කියල මෙහෙ එවුන් තවත් පුක දෙනවා.
    හරි උන් වෙන මොනවහරි දාන්නෙ කියපන්කො වඳ බේත් කියල හිතන් ඉන්නෙ ඒ උනාට :eek:
    ඒ උනත් ඕයි උන්ගෙ හිත තියෙන්නෙ අපිට හුකවන්නනෙ. :angry::angry:
    ජාතකේ අවුල් තියෙන එවුන් පිළිගන්න එකක් නෑ මේවා :angry::angry:

    ඌ පිළිගත්තා..:yes:. අපේ එවුන් :lol::lol:
    රෙද්දේ ජාතියක් බං සිංහලු :cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ මගේ ත්‍රෙඩ් එකක් නේද මේ ආයෙත් දාන්නේ ඔරිජිනල් කියල.... :shocked:


    :lol::lol:
    වැදගත් ත්‍රෙඩ් එකක් නිසා කමක් නෑ ඔහොම ෂෙයා උනාට..:dull: මම සාමාන්‍යෙන් උස්සලා තමන්ගේ වගේ දාන උන්ට බනිනවා.. :oo:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඌ පිළිගත්තා..:yes:. අපේ එවුන් :lol::lol:
    රෙද්දේ ජාතියක් බං සිංහලු :cool:

    මේ ත්‍රෙඩ් එක කියෝගන යනකොට සෑහෙන්න දුක හිතෙනවා සිංහලු ගැන. අනාත වෙන්න වැඩි කල් යන එකක් නෑ. :eek:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පටස් ගල ගුණ හානි වෙන්න එක ප්‍රෝටීන් ද, පෙත්ත දැම්මේ හදපු එකද කන්න ගත්තු එකද කියලත් හොයන්න වෙනවා. පෙත්ත පිටින් දල අහු වුනාම ගුටිකන්න හම්බයෝ මාර ආස ඇති මයේ හිතේ :P


    ආහ නානා කොහොමද ඉතින්
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අර කෙක් සිද්ධිය පත්තර වල එහෙම ලොකුවට ගියානේ ..:lol:උඔ දන්නෑ :eek::eek:
    රස පරීක්ෂක වාර්ථාවත් ආවනේ :yes:

    eka danna wa ethi ewata action gaththane: Dambadeniye, Nittabuwa pathi wala kada wahanna kiyala Court Orders awa ewa wahuwa. ewagema e palathe minissu ewa gana danuwath una. ohoma nikan gini thiyala gothrika athal gaththe naa e situations waladi; Amaparatama hodayi itin:
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කටුගස්තොට ඇන්තනිස් කොන්වන්ට් එක ලග කේක් කඩේ තිබී පෙති හමු වීම
    කෑගල්ල හෙම්මාතගම මුස්ලිම් කඩේකින් සිංහල කොත්තුවක් කියා තිබු කොත්තුව තුල තිබී පෙති හමු වීම
    කෑගල්ල රුවන්දෙනිය මුස්ලින් කඩේකින් ගත්ත පෙන්ටිය තුල දිය නොවූ පෙති තිබීම.
    සමහර විට ඇගේ පතේ මහන්සිය යන්න පෙනඩෝල් දානවද දන්නේ නැ
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    reputation_neg.gif
    අම්පාරේ... 02-27-2018 01:55 PM الأبله
    අනේ සොරි ඈ :lol:
     
    • Like
    Reactions: laknath123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කටුගස්තොට ඇන්තනිස් කොන්වන්ට් එක ලග කේක් කඩේ තිබී පෙති හමු වීම
    කෑගල්ල හෙම්මාතගම මුස්ලිම් කඩේකින් සිංහල කොත්තුවක් කියා තිබු කොත්තුව තුල තිබී පෙති හමු වීම
    කෑගල්ල රන්දෙනිය මුස්ලින් කඩේකින් ගත්ත පෙන්ටිය තුල දිය නොවූ පෙති තිබීම.
    සමහර විට ඇගේ පතේ මහන්සිය යන්න පෙනඩෝල් දානවද දන්නේ නැ

    ප්ලේන්ටියක් සමග නොමිලේ පැනඩෝල් :P
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,358
    2,359
    113
    පළමුව සොයාබැලිය යුතුදේ - මිනිසුන් වද කිරීමට බෙහෙත් පෙති පවතීද, පවතී නම් ඒ මොනවද? කිරියේ දොස්තරලා සිටිනම් පවසන්න.

    ඇයි හැමදාම පෙතිම තිබිල හම්බෙන්නේ. අයි ඕක කුඩු කරලා නොදන්නේ? වද පෙති තිබේ නම්, වද කිරීමට අවශ්‍ය නම්, එය හොර රහසේ කිරීමටනම්, පෙත්ත පිටින් කෑම එකට දන හම්බ ගොනා කවුද? ඇයි කුඩු කරලා දාන් නැත්තේ. කොත්තුවකට සහ රයිස් එකකට ඉතා පහසුවෙන් කුඩු වශයෙන් එක්කල හැකියි. සිතන්නට යමක්.

    විසිරිලා ගියාම මාත්‍රාව අඩු වෙනවා..ඒකයි පෙත්ත පිටින්ම දාන්නේ...:P

    කුඩු කරලා උණු උණු රයිස් එකකට කොත්තුවකට දාපුවාම ඒක ගුණය විනාශ වෙනවා කියලා හිතන්න තරම් සිංහලු මෝඩයි..:yes:
    අනික මොනවා උනත් පෙත්තක් තිබිලා අහුවුනාව ඒක පැනඩෝල් ..අපේ ඇඟේ අමාරුවට ආදාරයට දාන්නේ කියලා හිතන්න තරං සිංහලයාට සහජීවන මානසිකත්වය තියෙනවා :lol::lol:


    :lol: :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    සදහටම වඳවෙන වඳ බෙහෙත් ජාතියක් නැහැ බොලව්:lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පටස් ගල ගුණ හානි වෙන්න එක ප්‍රෝටීන් ද, පෙත්ත දැම්මේ හදපු එකද කන්න ගත්තු එකද කියලත් හොයන්න වෙනවා. පෙත්ත පිටින් දල අහු වුනාම ගුටිකන්න හම්බයෝ මාර ආස ඇති මයේ හිතේ :P

    monawa kiyannada ban umbala wage unta...
    umba me lankaweda jiwath wenne ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    eka danna wa ethi ewata action gaththane: Dambadeniye, Nittabuwa pathi wala kada wahanna kiyala Court Orders awa ewa wahuwa. ewagema e palathe minissu ewa gana danuwath una. ohoma nikan gini thiyala gothrika athal gaththe naa e situations waladi; Amaparatama hodayi itin:

    රහසේ කරනකොට ඒ මිනිස්සු විතරයි..:yes:
    දැන් රටම දැනුවත් වුනා නේද ? :lol:
    සහජීවනේ ගැන මේ සිද්ධියට කලින් මමත් හිතුවේ ඔහොමයි...දැන් රැල්ලක් වගේ මේ ක රට පුරාම යනවා.. කෝට් ඕඩර්ස් වලට මෙව්වා නවත්තන්න බෑ..දැක්කනේ මියන්මාරේ.. සුකී ගේම දුන්නෙත් මෙහෙම..ගෑණියෙක් වෙලත්.:sorry:
    උඔ හම්බයෝ ගැන සහජීවනේ කතා කරනවා :(
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    වඳ බෙහෙත්
    මොනවද මේ වඳ බෙහෙත්?
    වචන⁣යේ අර්ථයෙන් ගත්තොත් කෙටියෙන්ම වඳ බෙහෙතක් කියන්නේ යම් ගැහැනියට හෝ පිරිමියෙකුට දරුවකු බිහි වීමේ හැකියාව නැති කරන යමක් වෙන්ඩ එපැයි. එතකොට උපත්පාලනයට අයිති වන මිතුරි පෙති, කොන්ඩම්, ලූප ආදිය මේකට අයිති වෙන්ඩ බෑ . මොකද වඳ කිරිමයි උපත් පාලනයයි කියන්නෙ දෙකක්. ඔය කියන ආකාරයට එකකදි සම්පූර්ණයෙන්ම සරැ බව නැති වෙනවා.

    මේ වඳ බෙහෙත් සම්බන්ධයෙන් වැදගත් පැහැදිලි කිරීමක් පහු ගිය රාවය පුවත්පතේ වෛද්‍යවරයෙක් විසින් කරල තිබුණා. එහි ජායාරූපයක් පහතින් ඇත.
    උපුටා ගනිමි.

    "කෙනෙක්ව වඳ කරන්න නම් ක්‍රම කිහිපයයි තියෙන්නේ. ලූප් එකක් දානවා කියන්නෙ එක ක්‍රමයක්. ඒකෙන් තාවකාලිකව වඳ කරනවා.එහෙම නැත්නම් සංසර්ගයේදි උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න ඕනෑ. නැත්නම් උපත් පාලන පෙති බොන්න ඕනෑ. හැබැයි උපත් පාලන පෙත්තකින් තාවකාලිකව වඳ කරන්න විතරයි පුලුවන්. ඒවා ආහාර එක්ක මුසු කරන්න බෑ. දීර්ඝකාලීනව වඳ කරනවා නම් ගෑණු කෙනෙකුගේ ගර්භාෂය ඉවත් කරන්න ඕනෙ. ඒක එල්ආර්ටී කියලයි හඳුන්වන්නේ. ඒ හැරෙන්න බෙහෙත් ඇඟේ තවරලා, තවලා, කෑමවල මිශ්‍ර කරල , ඇඳුම්වල හෝ කොට්ටයට මොනවහරි තියලා කිසිකෙනෙක්ව වඳ කරන්න බෑ. එහෙම බෙහෙතක් එදිනෙදා පාවිච්චි කරන්න තබා ලෝකෙ කිසිම රටක විද්‍යාත්මකව හොයාගෙනවත් නෑ. කලින් භීතිකාවක් තිබුණ එච්අයිවී රෝගියෙක් අඹ කපද්දි අත කැපිල අඹ ගෙඩියට ලේ මිශ්‍ර වුනොත් අඹ කන කෙනාට එච්අයිවී බෝවෙයි කියලා. ඒ වගේම භීතිකාවක් තමයි මේක. මේක බොරු මිත්‍යා මතයක්."
    - වෛද්‍ය දයානාත් රණතුංග -

    වෛද්‍යවරුන් මෙහෙම පැවසුවත් සමාජයේ නම් තියෙන්නේ මීට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. වි⁣ශේෂයන්ම සමාජ මාධ්‍ය හරහා වඳ පෙති දැමූ ආහාර, ආපනශාලා පිළිබඳව මූලාශ්‍ර රහිත පුවත් විශාල වශයෙන් සැරිසරනය වෙනවා.මෙම මූලාශ්‍ර රහිත තොරතුරු බොහෝමයක් යම් ආගමික කොට්ඨාසයක් ඉලක්ක කරගෙන වෛරී සහගතව පැතිරවීම එකතරා ආකාරයට සමාජයට විශාල තර්ජනයක්. අප වැනි රටක සමාජ ජාල පරිහරණය කරන්නන් බොහොමයක් දෙනා කිසිදු වග විභාගයකින් තොරව දකින සියලුම දෑ විශ්වාස කිරීමත් එවැනි පිරිස් යම් යම් කඩාකප්පල් කාරී ක්‍රියාවන් සඳහා ලෙහෙසියෙන්ම පෙළඹවීමට හැකිවීමත් මෙහි ඇති විශාලම තර්ජනයයි. අතීතයේ යුද්ධය පැවැති වකවානුවේදීද මෙවැනිම දූෂ්‍යමාන තොරතුරු දමිළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන්ද පැතිරුණා. ඒ සිංහල මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා දමිළ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ට නැවත දරුඵල අහිමිවන පරිදි දමිළ වෛද්‍යවරුන් යම් යම් ක්‍රියා සිදු කරන බවයි. එවැනි පුවත්වලට එකල පියාපත් ලැබී තිබුණ අතර සමහර පුද්ගලයින් කිසිදු සෙවිල්ලක් බැලිල්ලකින් තොරවම එවන් පුවත් සත්‍ය බවට විශ්වාස කළ බවත් නොරහසක්.

    මේ දිවයි⁣නේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වඳ බොහෙත් පිළිබඳව පහුගිය පුවත්පතකට දැක්වූ අදහසක්. උපුටම්
    "කෙනෙකු වඳභාවයට පත්කළ හැකි කිසිම රසායනිකයක් ලෝකයේ කිසිදු කෙනෙක් මෙ⁣තෙක් සොයාගෙන නෑ. ආහාරවලට දමා හෝ ඇඳුම්වල තවරා හෝ වඳභාවය ඇති කරන බව ප්‍රචාරය ගෙන යන්නේ ජාතිවාදි පදනමෙන්. එවැනි වඳභාවයන් පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ අවස්ථා අැත්තේ නෑ. ජනතාව මෙවැනි බොරු ප්‍රචාර වලට රැවටීමෙන් වැළකිය යුතුයි.
    ආහාරයට විවධදේ දැමීමෙන්, කිරි වර්ග පානයෙන් ජෙලි වර්ග භාවිතයෙන් හෝ රසායනික ද්‍රව්‍ය හරහා වඳභාවය ඇතිකළ නොහැකිය. වඳභාවයට හේතුව ජානමය තත්ත්වයකි. පිටතින් ශරීරයට ලබාදෙන ද්‍රව්‍යයන්ගෙන් වඳභාවය ඇතිවන්නේ නැහැ.

    උපත්පාලනය හා පවුල් සැලසුමත් වඳභාවයට හේතුවන කාරණා නොවෙයි.
    අද පවුල් සැලසුම් ක්‍රම බහුලව භාවිතා වෙනවා.තමන්ට කැමති ආකාරයට දරුවන් ලබා ගැනීමට මේ සැලසුම් ක්‍රම අවශ්‍යයි.ඊට රජයේ අනුමැතියද තියෙනවා. ලෝකයේ වසර 100ක පමණ සිට පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.
    එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත්,යුනිසෙෆ් සංවිධානයත් ⁣මෙම සැලසුම් ක්‍රම ලෝකයට හඳුන්වා දී තිබෙනවා. ලොව සෑම රාජ්‍යක්ම ඒවා පිළිගෙන තියෙනවා.ස්ථීර හා තාවකාලික ලෙස පවුල් සැලසුම් ක්‍රම දෙකක් තිබෙනවා.
    පවුල් සැලසුමකට යන්නෙ අවශ්‍ය අයගේ අවශ්‍යතාවය මත පමණයි. වඳභාවය මා පවුල් සැලසුම් ක්‍රම අතර සබඳතාවයක් නැහැ. ජනගහන වර්ධනය පිළිබඳව ජාතිවාදි පදනමෙන් බලන සමහර පිරිස් වැරදිමත සමාජගත කරනවා. වඳභාවය හා ආහාර අතර හෝ ඇඳුම් පැළඳුම් අතර සබඳතාවයක් නැහැ.
    ඒ වගේම වඳභාවය අැතිකරන්න පුලුවන් කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ."
    - වෛද්‍ය ආරියසේන යූ ගමගේ-

    උපුටනය අවසන්. වෛද්‍යවරුන් කෙසේ කීවද ජාතිවාදි පිටු අටවන් සිටිනා මිනිසුන් කිහිපදෙනෙකු උග්‍ර ජාතිවාදි අදහස් වපුරති.ඔවුන් කියනා සියල්ල පිලිගන්නා අනුගාමිකයන් පිරිසක්ද බිහිවී ඇත. ඔවුන් ඒවා ප්‍රශ්න කරන්නේ නැත. ගිරවුන් මෙන් ඇසෙන දේ පවසති. සමහරවිට එවැනි මිනිසුන්ට යම් අනාගත අභිලාෂ ඇතිවා වන්නට පුලුවන.සමහරුන්ගේ වෘත්තිය ගමින් ගමට ගොස් වෛරී අදහස් වැපරීමයි. ඔවුන් සමාජය හරහා මිත්‍යාව වපුරවති. මිත්‍යාවෙන් භීතිකාවන් වපුරති. ජාතින් අතර සැකය ඇති කරති. මිනිසුන් කොටවති. උෟරන් කැකුණ තලන විට හබන් කුකුළන් මඟුල් සමරති.
     
    Status
    Not open for further replies.