Homeland season 7 එක පසුගිය 11වෙනිදා පටන් ගත්ත. Season 6 එකේ කතාවේ ඉතිරි ටික තමයි මේකෙ යන්නෙ. ඒ නිසා Season 6 එක මතක නැතිනම් මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ( මට නම් season 6 එකේ අවසාන episode එක ආයෙත් බලන්න වුනා
) ඉතින් මේ සුපිරි tv series එකේ season 7 අලුත්ම episodes මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනව.
) ඉතින් මේ සුපිරි tv series එකේ season 7 අලුත්ම episodes මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනව.