පොඩි උදවුවක් ඕනි ..!!!

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    පොඩි උදවුවක් ඕනි ..!!!


    යාලුවනේ මට පොඩි උදවුවක් ඕනි ..Kent Engineering company එකේ වැඩ කරන හරි ඒකෙ අය අදුරන කෙනෙක් හරි ඉන්නවද ...:(:(:(
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    nangi mama eke ,, oya interview enna neda hadanne , mamai inteeview board eke inne oya dakka gaman mawa aduragani