කිරියේ කීවෙනියාද

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ
කිරියේ කීවෙනියාද

මේකේ ඉන්න අයියලට දන්නව ඇති.

හැබැයි දන්නේ නැති කවුරුවත් හිටියනන් රෙජිස්ටර් නම්බර් එක කොටාගෙන යමු බලන්න.

මොකද මමත් අද දන්නේ.. :(

දැනට කිරියේ රෙජිස්ටඩ් මෙම්බර්ස් 56642

Last Member (DinushaPemarathna) Welcome

මගේ එක ��
elakiri.com/forum/member.php?u=566075

පලවෙනියට ඉන්නේ අපි කවුරුත් දන්න ජීටී අන්කල් :lol:
 
  • Like
Reactions: divoomdelux

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ ඉන්න අයියලට දන්නව ඇති.

    හැබැයි දන්නේ නැති කවුරුවත් හිටියනන් රෙජිස්ටර් නම්බර් එක කොටාගෙන යමු බලන්න.

    මොකද මමත් අද දන්නේ.. :(

    දැනට කිරියේ රෙජිස්ටඩ් මෙම්බර්ස් 56642

    Last Member (DinushaPemarathna) Welcome

    මගේ එක ��
    elakiri.com/forum/member.php?u=566075

    පලවෙනියට ඉන්නේ අපි කවුරුත් දන්න ජීටී අන්කල් :lol:
    E khmda bn eka dngnne
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    avatar566075_5.gif
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    උබේ යූසර් ප්‍රොෆයිල් ලින්ක් එකේ අන්තිම ඩිජිට් එක බන්

    මේ එලකිරියෙ home page එකේ පෙන්නන්නේ අන්තිමේට රෙජිස්ටර් උන එකාගෙ නම.තව මේ වෙද්දී මෙම්බර්ලා කීයක් ඉන්නවද කියලත් පෙන්නන්නේ. ඒත් අන්තිමේට ආපු එකාගේ ප්‍රොෆයිල් එකේ නොම්බරෙයි ඉන්න මුලු මෙම්බර්ලා ගානයි වෙනස්නේ බං:confused:.
     
    Last edited:
    • Like
    Reactions: KETTU_SUNIL

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ එලකිරියෙ home page එකේ පෙන්නන්නේ අන්තිමේට රෙජිස්ටර් උන එකාගෙ නම.තව මේ වෙද්දී මෙම්බර්ලා කීයක් ඉන්නවද කියලත් පෙන්නන්නේ. ඒත් අන්තිමේට ආපු එකාගේ ප්‍රොෆයිල් එකේ නොම්බරෙයි ඉන්න මුලු මෙම්බර්ලා ගානයි වෙනස්නේ බං:confused:.

    ai bro total members la kiyanne denata active profile gana...

    member reg no eka hadenne reg wena order ekatane,,

    ethakota e athara "Banned" wechcha aya innawane..

    so... total members - 555,602
    last member - 566425
    so banned members la gana= 10823

    mama hari athi neda??
     
    • Like
    Reactions: Haritha97