කණ්නාඩි

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
මචං මගේ ඇස්වල කිසිම ආභාදයක් දැනට නෑ එත් මගේ ෆේස් කට් එකට ඇස්කණ්ණාඩියක් ගැලපෙනවා මට එහෙම කණ්නාඩි ගන්න පුළුවන්ද උදව් කරන හැමොටම ස්තූතියි!
 
Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
උපන් ලස්සනට ආදරය කරන්න පුරුදුවෙයන් මචං

කතාව සිරා බං ඒත් අපි උපන් ලස්සන කියලා රැවුල කොණ්ඩේ වවන් ඉන්නෑනේ මචං සමහර වෙලාවට පෙනුම බලපානවා පෞර්ෂත්වයට
 

blue_in_rio

Well-known member
  • එහෙම අවුලක් නෑ මචන්.හොඳ කන්ණාඩි ශොප් එකකට ගිහින්, උබේ මූණට මැච් වෙන එකක් ගන්න පුලුවන්.කට්ටිය ඕන තරම් ස්ටයිල් එකට ස්පෙක්ස් දානව.ඇස් පේන්නැතිවෙන්නම ඕනි නෑ. :):)
     
    • Like
    Reactions: esala jayasanka
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    එහෙම අවුලක් නෑ මචන්.හොඳ කන්ණාඩි ශොප් එකකට ගිහින්, උබේ මූණට මැච් වෙන එකක් ගන්න පුලුවන්.කට්ටිය ඕන තරම් ස්ටයිල් එකට ස්පෙක්ස් දානව.ඇස් පේන්නැතිවෙන්නම ඕනි නෑ. :):)

    රයිට් තෑන්ක්ස් මචං මට ඒක තමයි දැනගන්න ඔනේ උනේ ++rep
     

    Chakun_Bukun

    Banned
    Mar 1, 2018
    84
    7
    0
    අවුලක් නෑ. කණ්නාඩි දෙකක් දාපන් වීදුරු දෙක අයින් කරලා.