Samsung S9+ beats Apple X

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Hardware වලින් Samsung දැන් ඉදිරියෙන් නමුත් Software/Firmware වලින් තවමත් Apple ඉදිරියෙන මම හිතන්වා මේ සැප්තැම්බරයේදි අපල් ලොකය හොල්ලන Apple iphone Version එකක් එලිදක්වයි කියලා

    :lol::lol::lol::lol:

    පක තමා ලෝකේ හොල්ලන්න කලින් හොද ස්ටේබල් 11.XXX වර්ෂන් එකක් දාන්න කියපං...

    බැටරි බහින්නේ බලන් ඉද්දි.. ෆෝන් එක අරගෙන මාස 6ක් නැහැ.. අනේ හුකේ නන්නානේ..

    උබලා මොනාද බන් ගහන්නේ සිරාවට
    :lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබල මේකෙ මරාගන්න හදන්න එපා, මං මේක දැම්මෙ කට්ටයිට උදව්වක් වෙයි කියල, යමක් දැනගන්න:oo::oo:

    අපෝ post එකක් දාල මං කල හදියක්,:sorry: සමාවෙයන්ල:(
    ඕකට මරාගන්න එපා බොලව්නෙ:growl::growl:

    :lol::lol:
    උඹ මේක හිතලම නේ දැම්මේ
    දැන් ඉතින් පොඩි අඩියක් ගහලා පොරි ටිකක් කක බලන් ඉන්නය තියෙන්නේ :cool::cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් ඉතින් ගිනි තියලා තියෙන්නේ :ලොල්: ආයෙත් අහන්නෙපා..

    කෝ මේ ඇපල් සොන්නලු ටික

    ගනින් කඩුව..

    වර

    යුද්දෙට

    /

    ..

    ..
     
    chootyputha1

    Well-known member
  • :lol::lol:
    උඹ මේක හිතලම නේ දැම්මේ
    දැන් ඉතින් පොඩි අඩියක් ගහලා පොරි ටිකක් කක බලන් ඉන්නය තියෙන්නේ :cool::cool:

    මරාගන්න නෙමේ දැම්මෙ,:no: මං දැක්ක ඊයෙ පෙරේද post එකක් දාල තිබ්බ samsung s9+ benchmark score එක apple 7 ටත් වඩා අඩුයි කියල.:dull: මමත් apple phone වලට වඩා samsung වලට කැමතියි,:) ආයෙ මොකටද බොරු කියන්නෙ.:nerd: ඉතිං අයියෙ මේ video එක දැක්කම හිතුන අපරාදෙනෙ අපේ උන් ලක්ෂ 2 1/2 විතර දීල iphone x එකක් ගන්නෙ ඒවගේ half price දීල samsung s9+ ගන්න එක ඊට වඩා ලාබයිනෙ කියල.:yes: දෙකේම performance බැලුවම එක වගේ (s9+ එකේ ram management iphone x වඩා ඉදිරියෙන් ඉන්නවත් එක්ක, අනික මේකෙ speed test එකේ s9+ එක iphone x out perform කරනවත් එක්ක) තියෙන්නෙ. කට්ටියගෙ අදහස් දැනගන්න දැම්මෙ, කව්ද දන්නෙ මේක අවුලක් වෙයි කියල:growl::growl::growl:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,272
    40,992
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නැහැ පොන්ස්
    ටෝටල් රෙවෙනියු එක
    2014 දි මේ සේරගෙම Net Income එක තිබිලා තියෙන්නෙ 22.1 Billion USD
    Samsung Electronics
    Samsung C&T Corporation
    Samsung Heavy Industries
    Samsung SDS
    Samsung Life Insurance
    Renault Samsung Motors
    Samsung Fire & Marine Insurance
    Cheil Worldwide

    එතකොට 2017 අර ෆිගර්ස් තියෙන්නෙතේ මේ සේරටම තමා

    :lol::lol:
    Paw Samsung.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    :lol::lol:
    උඹ මේක හිතලම නේ දැම්මේ
    දැන් ඉතින් පොඩි අඩියක් ගහලා පොරි ටිකක් කක බලන් ඉන්නය තියෙන්නේ :cool::cool:

    අරූ ත්‍රෙඩ් එක දාල තිවුනා අපි කමෙන්ට් කරා

    ඉරිදට වෙන මොකක් කරන්නද බං
    මෙලෝ රහක් ඇති වෙන ත්‍රෙඩ් එකක් තිවුනෙත් නැහැ මේකවත් නැගල යනවනං කියලා හිටියෙ
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මචන් සිරා කියන්නෙ... මම පාවිච්චි කලෙ සැම්සුන්.. පලවෙනියට ගත්තෙත් ගැලක්ස්ය් S2 එකක්.. ගොඩක් කල් තිබ්බ ඒක කිසි අව්ලක් නැ.. හාඩ්වෙයා හොද කොලිටි... ඊට පස්සෙ ආපු පෝන් වල ඒ කොලිටිය තිබ්බෙ නැ ඒ නිස ඇපල් වලට මාරු උනා. දැන් තියෙන්නෙ ඇපල් 10 ඒ උනාට සෙට් නැ ඔරිජිනල් ගත්තෙ ස්ටක් වෙනව... දැන් දැන් සැම්සුන් කොලිටි පෝන් ගහනව...ඊලගට මම ගන්නෙ සැම්සුන්ග් පෝන් එකක් වේ බොහෝ දුරට

    boru kiyana epa bun, uba ona phone ekak ganin habai boru kiyanna epa. apple khoyeda labbo stuck wenne nikan boru kelina epa bun
     
    • Like
    Reactions: RandomGuy

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන් සිරා කියන්නෙ... මම පාවිච්චි කලෙ සැම්සුන්.. පලවෙනියට ගත්තෙත් ගැලක්ස්ය් S2 එකක්.. ගොඩක් කල් තිබ්බ ඒක කිසි අව්ලක් නැ.. හාඩ්වෙයා හොද කොලිටි... ඊට පස්සෙ ආපු පෝන් වල ඒ කොලිටිය තිබ්බෙ නැ ඒ නිස ඇපල් වලට මාරු උනා. දැන් තියෙන්නෙ ඇපල් 10 ඒ උනාට සෙට් නැ ඔරිජිනල් ගත්තෙ ස්ටක් වෙනව... දැන් දැන් සැම්සුන් කොලිටි පෝන් ගහනව...ඊලගට මම ගන්නෙ සැම්සුන්ග් පෝන් එකක් වේ බොහෝ දුරට

    Meka nam thadi boruvak puthe,,,,,:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,987
    16,629
    113
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මරාගන්න නෙමේ දැම්මෙ,:no: මං දැක්ක ඊයෙ පෙරේද post එකක් දාල තිබ්බ samsung s9+ benchmark score එක apple 7 ටත් වඩා අඩුයි කියල.:dull: මමත් apple phone වලට වඩා samsung වලට කැමතියි,:) ආයෙ මොකටද බොරු කියන්නෙ.:nerd: ඉතිං අයියෙ මේ video එක දැක්කම හිතුන අපරාදෙනෙ අපේ උන් ලක්ෂ 2 1/2 විතර දීල iphone x එකක් ගන්නෙ ඒවගේ half price දීල samsung s9+ ගන්න එක ඊට වඩා ලාබයිනෙ කියල.:yes: දෙකේම performance බැලුවම එක වගේ (s9+ එකේ ram management iphone x වඩා ඉදිරියෙන් ඉන්නවත් එක්ක, අනික මේකෙ speed test එකේ s9+ එක iphone x out perform කරනවත් එක්ක) තියෙන්නෙ. කට්ටියගෙ අදහස් දැනගන්න දැම්මෙ, කව්ද දන්නෙ මේක අවුලක් වෙයි කියල:growl::growl::growl:

    man wihiluwata ban kiwe
    owa ganan ganna epa
    ona requirement ekata galapena ubala kamathi ekak gaththama hari ne ban

    අරූ ත්‍රෙඩ් එක දාල තිවුනා අපි කමෙන්ට් කරා

    ඉරිදට වෙන මොකක් කරන්නද බං
    මෙලෝ රහක් ඇති වෙන ත්‍රෙඩ් එකක් තිවුනෙත් නැහැ මේකවත් නැගල යනවනං කියලා හිටියෙ

    :baffled::baffled::rolleyes::rolleyes::rofl::rofl:
    thaama kattiya aduyi neh