Hardware වලින් Samsung දැන් ඉදිරියෙන් නමුත් Software/Firmware වලින් තවමත් Apple ඉදිරියෙන මම හිතන්වා මේ සැප්තැම්බරයේදි අපල් ලොකය හොල්ලන Apple iphone Version එකක් එලිදක්වයි කියලා




පක තමා ලෝකේ හොල්ලන්න කලින් හොද ස්ටේබල් 11.XXX වර්ෂන් එකක් දාන්න කියපං...
බැටරි බහින්නේ බලන් ඉද්දි.. ෆෝන් එක අරගෙන මාස 6ක් නැහැ.. අනේ හුකේ නන්නානේ..
උබලා මොනාද බන් ගහන්නේ සිරාවට





සමාවෙයන්ල




මං දැක්ක ඊයෙ පෙරේද post එකක් දාල තිබ්බ samsung s9+ benchmark score එක apple 7 ටත් වඩා අඩුයි කියල.
මමත් apple phone වලට වඩා samsung වලට කැමතියි,
ආයෙ මොකටද බොරු කියන්නෙ.
ඉතිං අයියෙ මේ video එක දැක්කම හිතුන අපරාදෙනෙ අපේ උන් ලක්ෂ 2 1/2 විතර දීල iphone x එකක් ගන්නෙ ඒවගේ half price දීල samsung s9+ ගන්න එක ඊට වඩා ලාබයිනෙ කියල.
Even though low benchmark scores for Samsung S9+ compares to Apple Phones, Samsung S9+ still manages to beat the best in the business.

