Up work උදව්වක්

IdOXObI

Member
Feb 18, 2018
49
7
0
Ubawa Interview karana un.

මම මේකට අලුත්.. වැඩියම කඩ්ඩ බෑ.. ඒත් වැඩක් පොලක් ලියුමක් යන්තමට ලියාගත්ත හැකී.

දැන්ට ප්‍රොපොසල් 20-30 ක් විතර දැම්ම ඔන්න දෙයියනේ කියල එකෙක් 1 active candidacy කියල තියනවා. දැම් මම මොකද කරන්න ඕන
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    මම මේකට අලුත්.. වැඩියම කඩ්ඩ බෑ.. ඒත් වැඩක් පොලක් ලියුමක් යන්තමට ලියාගත්ත හැකී.

    දැන්ට ප්‍රොපොසල් 20-30 ක් විතර දැම්ම ඔන්න දෙයියනේ කියල එකෙක් 1 active candidacy කියල තියනවා. දැම් මම මොකද කරන්න ඕන

    Dan karanna one English tikak igena ganna eka Client la ekka communicate karanna puluwan tharan.
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    Dan karanna one English tikak igena ganna eka Client la ekka communicate karanna puluwan tharan.

    යූ ටියුබ් එකේ කඩ්ඩ වීඩියෝ නිතරම බලනවා.. එහෙම තමා මේ ටික ගොඩ දාගත්තේ..
    මට ලියන එව්වාගේ පොඩි පොඩි අවුල් තාම තියනවා..
    ඉන්ගිරීසි ගොඩ දාගන්න බැරි වෙයිද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    යූ ටියුබ් එකේ කඩ්ඩ වීඩියෝ නිතරම බලනවා.. එහෙම තමා මේ ටික ගොඩ දාගත්තේ..
    මට ලියන එව්වාගේ පොඩි පොඩි අවුල් තාම තියනවා..
    ඉන්ගිරීසි ගොඩ දාගන්න බැරි වෙයිද?

    puluwan : oya karana vidihatama karagena yanna: client lath ekka kadena english walin hari katha karanna, oya indian karayo katha karanne baruwa hari ewage:: mokada sudda dannawa ape me first language eka nemeyi kiyala.
    eth kiyana de pahadiliwa kiyanna.
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    puluwan : oya karana vidihatama karagena yanna: client lath ekka kadena english walin hari katha karanna, oya indian karayo katha karanne baruwa hari ewage:: mokada sudda dannawa ape me first language eka nemeyi kiyala.
    eth kiyana de pahadiliwa kiyanna.

    Ela thank you.. :D
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    niyama kalu ketha Sinhalayek. lol

    tenor.gif