[3] කැලෑ කපන එක නම් උනුත් කරනවා අපිත් කරනවා.
*බෝගස්වැව තනිකර ගමක් හදල සිංහල මිනිස්සු පදිංචි කරලා තියෙන්නෙ කරුවලංකාලිකුලම් රක්ෂිතය කපලා.
*නිල්ගල වනාන්තරය විජිත් විජයමුණි සොයිසා එහෙන් කපනවා
*මීගමුව කඩොලාන පද්ධතිය සරත් කුමාර ගුණරත්න මෙහෙ එළි කරනවා.
*එනසාල් වගා කරන්න ලක්ෂමන් වසන්ත පෙරේරා නකල්ස් වනාන්තරය කපාගෙන යනවා.
ඒවා කරන්නේ තම්බි නොවන නිසා කවුරුවත් ඒ ගැන දන්නේ වත් නෑ.
විල්පත්තුව කපන්නේ මුස්ලිම් හන්දා නෙවෙයි බදුර්දීන් හන්දා.
ඔය කියපු වනාන්තර ඔක්කොම කැපෙන්නේ දේශපාලන බලයෙන්. ජාතිය අදාළ නෑ.