මහනුවර යළිත් ඇවිළෙයි-දැනුම්දෙන තුරු ඇදිර

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාවනල්ලටත් polisiyen දාලා .පාලම ගාව වෙපන්දැ එක්ක දෙන්නෙක්න් අමි එකෙන් දාලා. ටිකකට කලින් ගිහින් ආවේ.මෙහෙ නම් තාම ප්‍රශ්නයක් නැ.සෙනග අඩුයි.සමහර මුස්ලිම් කඩ වහලා සමහර ඒවා ඇරලා.සමහර මුස්ලිම් කඩනම් ලොරියක් ගෙනල්ලා බඩු පටවනවා.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මාවනල්ලටත් polisiyen දාලා .පාලම ගාව වෙපන්දැ එක්ක දෙන්නෙක්න් අමි එකෙන් දාලා. ටිකකට කලින් ගිහින් ආවේ.මෙහෙ නම් තාම ප්‍රශ්නයක් නැ.සෙනග අඩුයි.සමහර මුස්ලිම් කඩ වහලා සමහර ඒවා ඇරලා.සමහර මුස්ලිම් කඩනම් ලොරියක් ගෙනල්ලා බඩු පටවනවා.

    mama kandy indan colombo awe dan.. Kadugannawa pahu unata passe nam army eken innawa dakke na..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මචන් කටුගස්තොට පැත්තට හොදට වදිනවා. පිටින් ගෙනල්ල නෙලන්නේ. සිංහල උන් 50කට වඩා කටුගස්තොට හොස්පිටල් ලු. ටවුන් එකෙන් පිට තවම උණුසුම්..:baffled:

    boru kiyanna epa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow ban boru dala wadi karanna epa aula.

    mama town eke idan awe. full guard eka dala tiyenne. kalabalayak naha kisima

    අකුරණ පැත්තට වෙන්න ප්‍රශ්න වැඩි කියන්නේ බන්. නුවර ටවුන් එකට නම් අවුලක් නෑ කොහොමත්. ගෙවල් තියෙන හරි වල කේස් යන්නේ. ප්‍රශ්නේ දිගස්සන්නේ පිටින් එන අය කියලා තමා කියන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෝසි ආච්චි;22945186 said:
    මේ කිසි දෙයක් 100% තහවුරු කරගන්නේ නැතුව කියන්න එපා. අන්න GT ත්‍රෙඩ් එකකුත් දාල :dull:

    දැන් බන් අපේ ආච්චි එහෙම ඉන්න හරි වල කටුගස්තොට ප්‍රශ්න වෙනවා කියල ඒ මිනිස්සු අපිට කෝල් කරලා කියද්දී. පිට ඉන්න අය කොහොමද නෑ කියන්නේ..?:nerd:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    4ට ඇදිරිනීතිය දාල බන්. ආයේ යන්න එපා :no:

    katugastota ekekta man call karala ahuwa, akurana pattata wenna thama case, heli 2k awith army eken bassuwalu rahula ground ekata dan tikakata kalin.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    katugastota ekekta man call karala ahuwa, akurana pattata wenna thama case, heli 2k awith army eken bassuwalu rahula ground ekata dan tikakata kalin.

    ඔය හරි වල තමා සංවිදානය වෙන්නේ. එක වෙන්න ඇති බන්.