PHP, SQL, JS වැඩ්ඩෝ

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Help...................................................................................................................................................................................................................................................................................

    මම html, bootstrap, php, සෙල්ෆ් ස්ටඩි කරනවා.. මට මේවයින් මේ වගේ එකක් හදාගන්න ඕනි. මේ languages දන්න කෙනෙක් මට උදවු කරන්න පුලුවන්ද මේක හදාගන්න.. මේක excel වලින් කරගෙන යන්නේ දැනට, එත් මේ වගේ එකක් 4න් එකෙන් අප්ඩේට් කරන්න අමාරු නිසි මේ වගේ එකක් හදන්න හිතුවේ..

    දන්නා කෙනෙක් කියන්න මන් අර කිවුව එවෛන් මේක කරන්න පුලුවන්ද නැත්නම් තව මන් මොනවද ඉගෙනගන්න ඕනි කියල..

    මේ මන් ඇඳපු දල සටහනක් :baffled: කැතයි

    zW7f7zIl.jpg

    මේ මම excel වලින් හදපු එක.. තව මට තේරෙන්නේ නෑ php වලින් dropdown එකකින් data ෆීල්ටර් කරන විදිය.. :sorry::sorry::sorry:

    LutTPOEl.jpg
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Chart.js ekath balapan

    chartjs, google charts, canvasjs ටික බැලුව.. අනේමන්ද

    එත් කොහොමද දින මාස වලට group කරලා ඒ අනුව ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් හදල එකෙන් ෆිල්ටෙර් කරන්නේ? මන් මේ කියන එක ගොඩක් අමාරු වැඩක්ද බං :confused::confused::confused:

    Rep+ 6කින් දමා ගසන ලදී :)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    chartjs, google charts, canvasjs ටික බැලුව.. අනේමන්ද

    එත් කොහොමද දින මාස වලට group කරලා ඒ අනුව ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් හදල එකෙන් ෆිල්ටෙර් කරන්නේ? මන් මේ කියන එක ගොඩක් අමාරු වැඩක්ද බං :confused::confused::confused:

    Mehemai ban Ajax walinuth karanna puluwan. Math mewelawe karanne oya wage dropdown filter wena program ekak. Client number eka enter karama uta anuwa dropdown eka load wenawa eken one eka select karama anik drop down eka load wenawa wage.

    Mama nam karanne Ajax walin. godak amaruwak na oya wede.
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mehemai ban Ajax walinuth karanna puluwan. Math mewelawe karanne oya wage dropdown filter wena program ekak. Client number eka enter karama uta anuwa dropdown eka load wenawa eken one eka select karama anik drop down eka load wenawa wage.

    Mama nam karanne Ajax walin. godak amaruwak na oya wede.

    තැන්කු මචන් රිප්ලයි එකට+ .. Ajax ඉගෙනගන්න javascript ගොඩක් දැනගෙන ඉන්න ඕනෙද.. තනියම අල්ලගන්න පුළුවන්ද ?

    ඔයා කිවුව විදියට තමි මන් excel එක හදල තියෙන්නේ .. කලින් dropdown එකට අනුව ඊළඟ dropdown එක වෙනස් වෙන්න ඕනේ ..

    ඔයා මේවා ඉගෙනගත්තේ කොහොමද? කරපු කොසස් එහෙම කියන්න පුලුවන්ද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    තැන්කු මචන් රිප්ලයි එකට+ .. Ajax ඉගෙනගන්න javascript ගොඩක් දැනගෙන ඉන්න ඕනෙද.. තනියම අල්ලගන්න පුළුවන්ද ?

    ඔයා කිවුව විදියට තමි මන් excel එක හදල තියෙන්නේ .. කලින් dropdown එකට අනුව ඊළඟ dropdown එක වෙනස් වෙන්න ඕනේ ..

    ඔයා මේවා ඉගෙනගත්තේ කොහොමද? කරපු කොසස් එහෙම කියන්න පුලුවන්ද?

    Mama machan den 8 years wage freelance developing karanne oya kiyana type eke ewa one wenawa.

    Javascript + PHP dekama involve wenawa eka samanawa PHP (server side) wedi purath one moko okkoma wenne server side eke nisa.

    Server side nethuwa JavaScript walinuth karanna puluwan pan mama nam kohomath JSON wedipura use karanne.

    Me welawe karana eke nam source codes denna widihak na euro 6000i agreement brake karoth :sorry:

    me eka example ekak. amaru na oya wede:

    https://dzone.com/articles/populate-a-jquery-dropdown-from-ajax
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mama machan den 8 years wage freelance developing karanne oya kiyana type eke ewa one wenawa.

    Javascript + PHP dekama involve wenawa eka samanawa PHP (server side) wedi purath one moko okkoma wenne server side eke nisa.

    Server side nethuwa JavaScript walinuth karanna puluwan pan mama nam kohomath JSON wedipura use karanne.

    Me welawe karana eke nam source codes denna widihak na euro 6000i agreement brake karoth :sorry:

    me eka example ekak. amaru na oya wede:

    https://dzone.com/articles/populate-a-jquery-dropdown-from-ajax

    mm e kiyanne js aniwaryen igenaganna wenawa ne.. example eka baluwa eth js gana loku danumak nathi hinda karakola athariya wage.. man podi deyak kiyala hithuwata sahena deyak danagena inna one ne ewage ekak hadanna.. PM ewanna balu oyta.. man meka mata puluwan tharam hadala oyata pennuwoth ilagata karanna ona de gana idea ekak denna puluwanda?

    ajax use karanna
    eka thamai lesima widhiha
    ajax wala maha loku deyak na bn

    Thanku bn+ .. Mula idan Ajax igenaganna widiyak nadda? Tutorials ehema?
    Youtube nathuwa
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    mm e kiyanne js aniwaryen igenaganna wenawa ne.. example eka baluwa eth js gana loku danumak nathi hinda karakola athariya wage.. man podi deyak kiyala hithuwata sahena deyak danagena inna one ne ewage ekak hadanna.. PM ewanna balu oyta.. man meka mata puluwan tharam hadala oyata pennuwoth ilagata karanna ona de gana idea ekak denna puluwanda?

    Thanku bn+ .. Mula idan Ajax igenaganna widiyak nadda? Tutorials ehema?
    Youtube nathuwa

    piliwelata wade karana vidiha kiyala dennam, type karanna ba bn oka oni nam code eka ewannam nattam. call ekak ganin man ubata number eka ewala athi pm ekak
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    piliwelata wade karana vidiha kiyala dennam, type karanna ba bn oka oni nam code eka ewannam nattam. call ekak ganin man ubata number eka ewala athi pm ekak

    hari mcn pm eka dakka, man ubta msg ekakuth damma.. man thama meka hadanna patangaththe na.. mulinma front end eka hadaganna one neda..?