වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි



    මිනිස් සිරුරක හිසක් කොළඹ, අලුත්කඩේ, කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ තිබී හමු වූ බව පොලීසිය පවසයි.

    කසල බෑගයක දමා තිබියදී මෙසේ හමු වී ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් යයිද පොලීසිය කියයි.

    කසල එකතු කරන කාන්තාවක විසින් මෙම හිස මුලින්ම දැක පොලීසියට දන්වා ඇත.

    සිදුවීම ගැන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරයි.


    **** කුණු බෑග් වල තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිස්...කොහොමද සිරායි රනිලයි උදාකරල දුන්න වෙනස...:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයේ ඊයේ(09) සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් තුන්දෙනකු බරපතල තුවාල ලැබුවා. මේම සිද්ධියනේ මියගියේ කොටහේන, හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    මියගිය පුද්ගලයා මිතුරන් තිදෙනකු සමග සිය නිවස ඉදිරිපිට සිටියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මේ ඝාතනය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. බරපතල අපරාධ රැසකට චෝදනා ලැබ ඩුබායිහි සැගව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා මේ වෙඩි තැබීම සැලසුම් කර ඇති අතර කොළඹ මැනිං වෙළදපලේ වෙලදසැලක් සම්බන්දයෙන් ඇති වූ ගැටලුවක් වෙඩි තැබීමට හේතු වී තිබෙන බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

    මධුෂ් ඩුබායි සිට කෙසෙල්වත්තේ ධනුක නමැති පාතාල නායකයා ලවා මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබෙනවා. මැනිං වෙළදපලේ වෙලදසැල ලබාගැනීම සදහාද මැදිහත් කරුවා ලෙසද මධුෂ් යොදවා ඇත්තේ කෙසෙල්වත්තේ ධනුකයි. මීට දින කිහිපයකට පෙර ඝාතනය වූ පුද්ගලයාගේ නිවසට මල් වඩමක්ද ඒවා තිබු බවයි ඔහුගේ ඥාතීන් පවසන්නේ.

    බරපත තුවාල ලැබූ පුද්ගලයින් අවුරුදු 29, 34 සහ 61 වයස්වල පසුවන හෙට්ටියාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර ඔවුන් තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සිද්ධිය සම්බන්දයෙන් කොළඹ උතුර කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලයනල් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදු කරනවා.ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය ඇතුළු අංශ විමර්ශන සිදු කරනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Western Provincial Council (WPC) member Amal Silva was admitted to the Colombo South Teaching Hospital after he was shot at by three gunmen at the Golumadama Junction in Rathmalana this evening, Police said.

    Hospital sources said Mr. Silva has sustained injuries to his right leg.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද පස්වරුයේ අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

    වෙඩි තැබීම නිසා තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

    පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

    මේ අතර අද පෙරවරුවේදී කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,796
    113
    පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..


    පාතාලයෝ මහ දවාලේ ක‍්‍රියාත්මකයි.. අතුරුගිරියේදී හා ආමර් වීදියේදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කරති..

    අද පස්වරුයේ අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

    වෙඩි තැබීම නිසා තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

    පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

    මේ අතර අද පෙරවරුවේදී කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.



    හිරිහේන පකයා බුදි.:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න නිවට සිරාගෙයි වද රනිලගෙයි පාලනේ හොදකම...කද එක තැනක බෙල්ල වෙන තැනක...අද රට පාලනේ කරන්නෙ පාතලයෙන්..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලයෝ දරුණු වෙති.. පොලිස් නිලධාරීන්ටත් වෙඩි.. පොලිස් නිලධාරියෙකු රෝහලේ…



    කතරගමදී සිදුව ඇති වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ.

    තංගල්ල පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් නිලධාරියෙකු මෙසේ තුවාල ලබා ඇත.

    තුවාල ලත් පොලිස් නිලධාරියා මේ වන විට ඇතුලත් කර ඇත්තේ හම්බන්තොට රෝහලටයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාල කාරයා නටවන්නේ නිවට සිරිසේනයයි වද රනිලයි දැනුවත්වද????


    ඩුබායිහි සැඟවී සිට මෙරට පාතාලය මෙහෙයවමින් මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම්, පැහැරගෙන යැම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඇතුළු කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන තුරුත් කිසිදු සැලසුම් සහගත ක්‍රියා මාර්ගයක්‌ ගෙන නොමැති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

    මාකඳුරේ මධුෂ් වසර ගණනාවක්‌ තිස්‌සේ ඩුබායිහි සැඟවී සිටිමින් මෙරට දරුණු අපරාධ මෙහෙය වන බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණද මොහු අත්අඩංගුවට ගැනීමට හෝ සැඟවී සිටින ස්‌ථානය සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු කියා සිටියේ කොටි නායකයකුව සිටි කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට පොලිසියට හැකියාව තිබුණේ නම් මෙවැනි පාතාල නායකයකු අත්අඩංගුවට ගැනීම අපහසු නොවන බවයි.

    එහෙත් පොලිසිය මේ වන තුරුත් මධුෂ් සහ සෙසු පාතාල ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමට සැලසුමක්‌ හෝ ක්‍රියාත්මක නොකිරීම විමතියට කරුණක්‌ බවද එම නිලධාරියා කියා සිටියේය.

    පසුගිය වසරක්‌ වැනි කාල සීමාවේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදුකළ මිනිස්‌ ඝාතන රැසක්‌ මාකඳුරේ මධුෂ්ගේ නියෝග මත ඔහුගේ කල්ලිය විසින් සිදුකළ බව පොලිසිය පවසයි.

    කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත් දෙනකු ඝාතනය, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තබා බරපතළ තුවාල කිරීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයකු වූ කොස්‌ මල්ලී ඝාතනය කර ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණය ආසන්නයට ගෙනැවිත් දැමීම මධුෂ්ගේ නියෝග මත සිදුවූ අපරාධ බව විමර්ශනවලින් හෙළිවී ඇත

    මෙම පාතාල නායකයා කඩිනමින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන බවද නීති ගරුක පොලිස්‌ නිලධාරීහු පවසති.
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ඔය ඔක්කොම මහින්ද ගේ වැඩ, මිට රාජිත ,කිරිඇල්ල,රනිල් ................ආ බොරුද සිරිසේන
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුජීව සේනසිංහ ඇමතිගේ ලේකම්ගේ නිවසට වෙඩි වරුසාවක්.. පාතාලයෝ කොලඹ බයබිරාන්ත කරති.


    සුජීව සේනසිංහ රාජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන රනිල් ආටිගලගේ නිවසට අද අළුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ මාළඹේ, ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ පිහිටි නිවසටයි.

    පොලීසිය සදහන් කරන්නේ නිවසේ බිත්ති හා ජනේලවලට වෙඩි ප‍්‍රහරයෙන් හානි සිදුව ඇති බවයි.

    එම අවස්ථාවේ පුද්ගලික ලේකම් හා පවුලේ අය නිවසේ සිටියද ඔවුනට ඉන් හානියක් සිදුවී නැත.

    වෙඩි ප්‍රහාර 18ක පමණ ප‍්‍රහාණයක් නිවසට එල්ල කර ඇතැයි හෙලිව ඇති අතර එය කවුරුන් විසින් කරන ලද්දක්දැයි හෙලිව නොමැත.



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ අතර අද පෙරවරුවේ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී යතුරු පිදියකින් පැමිනි අයෙකු කල වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.