No logic behind selecting websites to block

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Kawada bn ayye me magula iwara wenne...fb nam kmk na whatspp viber nuth block ne bn :growl:

    මේ ගොල්ලෝ වෙනම පොලිටිකල් agenda එකක් ගෙනියනවා වගේ පෙන්නේ. කොහෙන් නතර වෙයිද දන්නේ නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    දැන් දැක්කා නිදහස් පක්ෂයේ සොන්නයෙක් කියනවා

    "කට්ටියක් කියනවලු ෆේස්බුක් තහනම් කරන්නලු.දියුණු රටවල් ෆේස්බුක් පාවිච්චි කරන්නේ නෑ.චීනය වගේ රටවල් ෆේස්බුක් තහනම් කරලු."

    ෆේස්බුකියෙන් ආණ්ඩු පෙරළලා ඒකටම කෙලින් යන්නේ.:lol:
     
    මෝඩ අමරවීරයා බන්. මුන් යකෝ ඉන්ටෙර්නෙට් කියල දන්නේ Facebook විතරයි. ඒකත් වැරදියට
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මෝඩ අමරවීරයා බන්. මුන් යකෝ ඉන්ටෙර්නෙට් කියල දන්නේ Facebook විතරයි. ඒකත් වැරදියට

    චීනය නම් ඕවා තහනම් කරගෙන ඉන්නේ ඇයි කියලා දන්නෝ දනිති.ෆේස්බුක් තිබුණ හින්දා තමයි හිටන් පොනිල් බලේට ආවේ.

    ලංකාවට මොකක්ද ඕනේ? ෆී ඉන්ටනෙට්

    නෑ “Great Firewall”