ෆේස්බුක් තහනම නිසා ටෙලිකොම් ආදායම වැඩි වුණා..අපේ සල්ලි කොතරම් විනාශ වෙලාද..ලොකු සමාගම්වල මහත්වරු එනවා අපිට පාඩුයි කියලා
"Facebook තහනම නිසා රජයේ ආදායම ඉහළ ගිහින් ! පුද්ගලයන්ට නින්දා අපහාස කිරීමත් පාලනය කරනවා " - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.
"Facebook තහනම නිසා රජයේ ආදායම ඉහළ ගිහින් ! පුද්ගලයන්ට නින්දා අපහාස කිරීමත් පාලනය කරනවා " - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.
Last edited:

දන්න මගුලක්.. අද ලංකාවේ online බිස්නස් කරන එවුන්ට වෙච්ච පාඩුව කොයිතරම්ද කියලා බැලුවද?