na maldives wala gahanne![]()
චීනෙන් කැලි ගෙනල්ලා මෙහෙ මයික්‍රෝ එකේ හයි කොරනවා මයේ හිතේ.![]()
Danne nethnam nodanna widiyata hitiyanam iwarai machan, u udauwakne illanne
TOYOTA 141 JAPAN da ?![]()
141 is from thailand
141 axio from japan
ඔව් ඕක ජපන්. දන්න විදිහට හොද කාර් එකක්. හැබැයි පැට්‍රෝල් කරනවා අඩුයි හරි මොනවා හරි සීන් එකක් තියනවා. (හරියටම දන්නෙ නෑ.) ටිකක් හොයලා බලපං.
Boru kiyanna epa ban mama gawa tibba original 141 made in Japan.
Axio wage domestic modal newi supiri Badu
ඔව් ඕක ජපන්. දන්න විදිහට හොද කාර් එකක්. හැබැයි පැට්‍රෝල් කරනවා අඩුයි හරි මොනවා හරි සීන් එකක් තියනවා. (හරියටම දන්නෙ නෑ.) ටිකක් හොයලා බලපං.
Oka company genawe, thailand assembly
axio thama japan domestic, akath 141 model code aka, but axio kiyala mehedi kiyanne
Uba 141 book akak aran balapan made in Japan kiyala gahala tiyenne dan natuwa kagahnna epa mage gawa dan na bande mama dunna

පෙට්රෝල් එක ආවේ තායි
ඩිසල් එක ජපන්
පෙට්රෝල් එකේ 8 යි කරන්නේ. ඩිසල් 1 නම් 12ක් කරනවලු
Uba 141 book akak aran balapan made in Japan kiyala gahala tiyenne dan natuwa kagahnna epa mage gawa dan na bande mama dunna
wenna ba. Math danna widihata oka Japan neweපොතේ තියෙන්නේ ජපන් කියල..
චැසි නම්බර් එකට අනුව ජපන්.