Ritalin ගන්න තැනක්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    මම private university එකක ඉගෙන ගන්නවා. කොහොමහරි A/L මැත්ස් කරලා S 3ක් දාගත්තා. එත් මචන්ලා මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ. ඉස්සරත් එහෙමයි. ඒ වුනාට මට මේක කොහොමහරි කරගන්න ඕනේ. මම ගොඩක් try කරා මට හිතල පාඩම් කරන්න බෑ වෙන වෙන වැඩ වලටමයි හිත යන්නෙ. මට එක වැඩකට focus කරන්න බෑ. මේ නිසා මම සැහෙන්න මානසිකව වැටිලා ඉන්නේ. මම හිතුවා මේකට Ritalin අරගෙන බලන්න ඕනේ කියලා. side effects නම් ගොඩක් තියෙනව මේවගෙන් ඒ උනාට මට කොහොමහරි degree එක කරගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න රිටලින් ගන්න ලේසි විදිහක් තියෙනවද? prescription එකක් නැතුව වගේ. ලොකු උදව්වක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle

    Beat option you have is using the pomodoro technique. Just change the time from 25 to say 15 in the start and later slowly pushbit toward ton25
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක්කො උඹ සිත එක තැනක තියන් පාඩම් කරන්න ඔ්න.
    නැත්නම් පන්සලකට ගිහිල්ලා 30min විතර භාවනා කරල සිත එකඟ කර ගන්න ට්‍රයි කරපන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    phone internet පාවිච්චි කරන එක අඩු කරපං. උඹ දවසම ෆෝන් එකේ එල්ලිලාඇති. FB instagram වගේ යනව නේද ? උඹට නෙමේ ගොඩක් අයට ඔහොම වීගෙන යන්නෙ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    Beat option you have is using the pomodoro technique. Just change the time from 25 to say 15 in the start and later slowly pushbit toward ton25

    Thanks a lot machan. I'll start it from tomorrow

    එක්කො උඹ සිත එක තැනක තියන් පාඩම් කරන්න ඔ්න.
    නැත්නම් පන්සලකට ගිහිල්ලා 30min විතර භාවනා කරල සිත එකඟ කර ගන්න ට්‍රයි කරපන්.

    ow mchan. bhawana kara mn issara. et dn bhawana karanna patan gannath kammali

    phone internet පාවිච්චි කරන එක අඩු කරපං. උඹ දවසම ෆෝන් එකේ එල්ලිලාඇති. FB instagram වගේ යනව නේද ? උඹට නෙමේ ගොඩක් අයට ඔහොම වීගෙන යන්නෙ.

    fb ehema nam deactivate karala tiyenne matama control karaganna bari nisa. et ekak nathiweddi tawa mokakhari set wenawa bn