2017 CH - R TURBO GT LED VERSION !!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    බූතයා;22960324 said:
    Factory Ordered Unit ekak gennala denawa nm kohomada ?
    Price eka?

    2018 දාපු orders එන්න තියෙනවා ඒවා 78 ක් විතර වෙයි ලංකාවට එනවිට. අවශ්‍යනම් වෙන්කරලා තියන්න පුළුවන් .
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18

    elaz mn kiyala balannm. porata budget eka tiyenne 73i ekai 2017 tibeeda ahuwe

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    etakota factory ordered unit ekaka $$ or JPY value eka kiyada kiyala uba dannawada mchn. ??:confused:

    28 yen lakhs+. http://toyota.jp/c-hr/grade/g_t/?padid=ag341_from_chr_navi_grade_gt

    Dealerahip eka anuwa options and prices differ wei....anika lankwe wadi ganata yanne two tone leather eka habai ganan wadi full black trim eka...e wage dewal tyenwa... factory oder ekak 28k unoth oya gaanata 2017 body kit ekkama ekak auction walin puluwan wei...me thiyenne catolog price oder krnnq wenne third part ekak through nh ewa ta yana price eka nm danne ne
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    28 yen lakhs+. http://toyota.jp/c-hr/grade/g_t/?padid=ag341_from_chr_navi_grade_gt

    Dealerahip eka anuwa options and prices differ wei....anika lankwe wadi ganata yanne two tone leather eka habai ganan wadi full black trim eka...e wage dewal tyenwa... factory oder ekak 28k unoth oya gaanata 2017 body kit ekkama ekak auction walin puluwan wei...me thiyenne catolog price oder krnnq wenne third part ekak through nh ewa ta yana price eka nm danne ne

    මෙගානට ගන්න පුළුවන් original ජපනෙක්ට විතරයි . එත් ඌ එක ගෙදර ගෙනියනකොට තව යෙන් ලක්ෂ්‍ය 5 විතර වදිනවා :P:P:P:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    මෙගානට ගන්න පුළුවන් original ජපනෙක්ට විතරයි . එත් ඌ එක ගෙදර ගෙනියනකොට තව යෙන් ලක්ෂ්‍ය 5 විතර වදිනවා :P:P:P:P

    Haffa e kiyanne factory ordered unit ekak ganna (YEN 3,300,000*1.5 ) 4,950,000 LKR + TAX 3,325,000 + other costs & Ubalage profit = 8.5Mn wt wenawada bn. :confused:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Haffa e kiyanne factory ordered unit ekak ganna (YEN 3,300,000*1.5 ) 4,950,000 LKR + TAX 3,325,000 + other costs & Ubalage profit = 8.5Mn wt wenawada bn. :confused:

    Meketa hybrid walata wage japane eco sambanda tax ekak wadinne ne....ekanisa 30 lakhs yen wage wei....wahana impprt krna ayama thama danne oya widiya kerena hati hariyata mata hithinne auction ekakin ganna eka laaba wei kiyla thama
     
    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18

    Haffa e kiyanne factory ordered unit ekak ganna (YEN 3,300,000*1.5 ) 4,950,000 LKR + TAX 3,325,000 + other costs & Ubalage profit = 8.5Mn wt wenawada bn. :confused:

    2018 දාපු orders එන්න තියෙනවා ඒවා 78 ක් විතර වෙයි ලංකාවට එනවිට. අවශ්‍යනම් වෙන්කරලා තියන්න පුළුවන් .

    78i lu bn 2018 eka :love:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    2018 දාපු orders එන්න තියෙනවා ඒවා 78 ක් විතර වෙයි ලංකාවට එනවිට. අවශ්‍යනම් වෙන්කරලා තියන්න පුළුවන් .

    උබ ඔක්කොම ගේන්නේ සුදු පාටනේ බන්...වෙන පාට ගේන්නේ නැද්ද...මම හොයන්නේ රතු හෝ කලු..උබට ගෙනත් දෙන්න පුලුවන්ද ...අනික මචන් උබ ගෙනල්ලා තියන එකක් උබෙන් ගන්නවනම්.මට උබට ඇඩ්වාන්ස් එකක් කරලා..toyota lanka company දාලා inspection report එකක් ගන්න ඕනි..ඒක කරගන්න පුලුවන්ද ...කොහොමද කරගන්නේ...?

    අනික් දැනගන්න ඕනි දේ තමයි බන්..අපි ඕකක් ගනිද්දි කොහොමද ඒක 2017 ද 2018 ද කියලා දැනගන්නේ...?
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,543
    1,570
    113
    sri rajasinha adawiya
    උබ ඔක්කොම ගේන්නේ සුදු පාටනේ බන්...වෙන පාට ගේන්නේ නැද්ද...මම හොයන්නේ රතු හෝ කලු..උබට ගෙනත් දෙන්න පුලුවන්ද ...අනික මචන් උබ ගෙනල්ලා තියන එකක් උබෙන් ගන්නවනම්.මට උබට ඇඩ්වාන්ස් එකක් කරලා..toyota lanka company දාලා inspection report එකක් ගන්න ඕනි..ඒක කරගන්න පුලුවන්ද ...කොහොමද කරගන්නේ...?

    අනික් දැනගන්න ඕනි දේ තමයි බන්..අපි ඕකක් ගනිද්දි කොහොමද ඒක 2017 ද 2018 ද කියලා දැනගන්නේ...?

    creed wena colors genalla tiyenawa man dakka. Red, Radiant Green wage ewa. Godak ewa creed gennanne orders anuwa. ethaota kohomada toyota lanka danne. :rolleyes: