Rasayana Vidyawa - Short Note Book

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Rasayana Vidyawa - Short Note Book by Nishantha Wijesinghe මෙන්න මේ පොත ගන්න තැනක් හොයලා කියන්න පුළුවන් ද? ගුණසේන, සරසවි, එක්ස්පොග්‍රැෆික් බුක් ෂොප්වල නැහැ. මේ පොත පාවිච්චි කරලා ඉවර කෙනෙක්ට සල්ලි හරි දීලා ගන්නම්. මේ පොත ලියපු නිශාන්ත විජේසිංහ මහත්මයාගේ දුරකථන අංකයක් හරි දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්. ස්තුතියි