5% TAX අපේ‍්‍රල්_01_සිට
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.
එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.
එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.
SOURCE

මට නම් හිතෙන්නෙ අපේ බදු මදි නිකං දෙන දේවල් වලට සාපේක්ෂව බලද්දි 