අලුත් වීෂය නිර්දේශය

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    අලුත් වීෂය නිර්දේශය

    සමලිංගික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ විෂය නිර්දේශයටත් :angry:

    image_0019eabaed.jpg

    අරිත වික්‍රමසිංහ

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    තින්ක් ඊක්වල්” නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ ඉහත රුපයේ සිටින අරිත වික්‍රමසිංහ නම් පුද්ගලයා විසිනි.

    LGBT ලෙස හැඳින්වෙන එනම් සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    ඉංග්‍රීසී පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද මෙම ව්‍යාපෘතිය භාරව සිටිනා අරිත වික්‍රමසිංහ පුවත්පත සමග අදහස් දක්වනවා.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද ඔහු පවසනවා. තමන් සමලිංගිකයෙකු බව තමන් දැනගන්නා විට තමන්ට වයස අවුරුදු 12යිද , නමුත් තමන් සමලිංගිකයෙකු ලෙස පෙනි සිටීමට ආරම්භ කළේ වයස අවුරුදු 15දී බවත් “Think Equal” රාජ්‍ය නොවන සංවිධානයේ අරිත වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබුණා
    . :angry::angry:

    source
    http://nethgossip.lk/article/29869
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කියන්න කුණුහර්ප මතක වෙන්නේ නෑ වෙසිගේ පුතාට.. පොන්නයොන්ටම ගිය රටනේ
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    kaalen kaaleta eka eka ewwa enawa dan badum kare >theldeniya >samalingika:rolleyes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    කියන්න කුණුහර්ප මතක වෙන්නේ නෑ වෙසිගේ පුතාට.. පොන්නයොන්ටම ගිය රටනේ

    :angry::angry: උටම හරියන පොන්න ආණ්ඩුවක් ඉන්නවනේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොන්නයෝ නොවන පිරිස් රට පලනය කලා නම් කවදවත් මේව වෙන්නේ නෑ බන්...
    රනිල්, අකිල, සාගල, මලික්,මංගල මුන්ට මේව තම රටේ ලොකුම ප්‍රශ්න දැන් තියන...
    බලහන්කෝ මින් පස්සෙවත් නායකයෝ තෝරගන්නකොට මිනිස්සු මේවත් සලකා බලන්න ඕන...
    නැත්නම් රටේ මින්ස්සුත් පොන්ස්ල වෙලා තම නවතින්නෙ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :angry::angry: උටම හරියන පොන්න ආණ්ඩුවක් ඉන්නවනේ

    දැන් උනත් පරක්කු නෑ සජිත් ප්‍රේමදාසලවත් පක්ශේ භාර ගන්නව නම් හරි..
    හිරිකිතයි බං..ශික්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයිට වඩා උගන්නන්න ජාති කොච්චර තියෙනවද :baffled: මේ හරක් පොඩි කාලෙම ළමයින්ගේ ඔලුවට විසබීජ දාල රට කන හදන්නේ :no:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    පොන්නයෝ නොවන පිරිස් රට පලනය කලා නම් කවදවත් මේව වෙන්නේ නෑ බන්...
    රනිල්, අකිල, සාගල, මලික්,මංගල මුන්ට මේව තම රටේ ලොකුම ප්‍රශ්න දැන් තියන...
    බලහන්කෝ මින් පස්සෙවත් නායකයෝ තෝරගන්නකොට මිනිස්සු මේවත් සලකා බලන්න ඕන...
    නැත්නම් රටේ මින්ස්සුත් පොන්ස්ල වෙලා තම නවතින්නෙ...

    :yes::yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113

    දැන් උනත් පරක්කු නෑ සජිත් ප්‍රේමදාසලවත් පක්ශේ භාර ගන්නව නම් හරි..
    හිරිකිතයි බං..ශික්..

    :oo::oo:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    Think Equal eky theruma danney nathi moda sinhalu inna ratak meka

    තේරුම සමානව සිතන්න එහෙම උනාට මුන්ගේ යටි අරමුණ එක නෙමේනේ :P:P
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලමා අපරාද ලමා අපයෝජන තවත් වැඩි වෙයි..

    මගෙ පොඩි උනට එහෙම ඔව් උගන්න අවොත් මුලින්ම කොලුකරයෙක් දල හු*වනව ස්කෝලේ පිනාටයි උගන්නන උන්ටයි... වෙසාවෝ...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ලමා අපරාද ලමා අපයෝජන තවත් වැඩි වෙයි..

    මගෙ පොඩි උනට එහෙම ඔව් උගන්න අවොත් මුලින්ම කොලුකරයෙක් දල හු*වනව ස්කෝලේ පිනාටයි උගන්නන උන්ටයි... වෙසාවෝ...

    :yes::yes:
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    කුණු හරුප කියල වැඩක් නෑ මේවගේ උන්ට. ආතක් පාතක් නැතිව ලෝකෙට ආපු මේ වගේ කාල කන්නි ලංකාවම විනාශ කරනව
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ඕනේ අපමණ අගයක් හෙටකට ඕනේ සොන්නයෝ තොගයක්- ගූ එන් පි තේමා ගීතය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්නයෝ පාලනය කරන රටේ ළමා පරපුරම පොන්නයෝ කරන එකද මුන් ගේනව කීව වෙනස
     

    Similar threads