ඊලාන් මස්ක් පොරගෙ ස්පෙස් එක්ස් සහ ටෙස්ලා පෙජස් දෙක ඩිලීට් කරලා ෆෙස් බුක් එකෙන්.
ගෙම සැරටම යනවා වගෙ.
ගොඩාක් ටෙක් ෆීල්ඩ් එකෙ ඉන්න පයනියර්ස් ලා ෆෙස්බුක් එකට කැමති නැහැ.
ෆෙස්බුක් එක නිසාම බිලියනපතියො වෙච්ච බ්‍රයන් ඇක්ටන්,
චමත් පලිහපිටිය,ශොන් පාකර් වගෙ අය පහුගිය ටිකෙම ෆෙස්බුක් එකෙ හානිකර බව ගැන විවිධ මත පල කලා .
ෆෙස්බුක් එකෙ කඩාවැටීම පටන්ගෙනවත්ද ?

උන්ට ට්විටර් එහෙම තියෙනවනේ ඒ හින්ද ගානක් නැතුව ඇති මෙහෙ උන්ට බුකිය විතරනේ තියෙන්නේ 