ගුඩ් මොර්නිම් මචංලා ඔන්න බලල බලල එලකිරි dx wagon එකක් සෙට් උනා මට
ඒක අර ගත්ත ලොකු ගානකට නෙමෙයි .වටිනාකම තමයි මේක මම ගත්තෙ 2nd owner gen
ඉස්සර ප්ර්මිට් එකකට ලංකාවට ගෙන්නපු එකක්
එන්ජිම නම් සුප්ප
ac හඩන්න ඕන
පොඩි පොඩි වැඩ ටිකක් විතරයි කරන්න තියෙන්නෙ
මචංලා මේකට alloy wheel දාන එක හොඩයිද
දානව නම් සයිස් කීයද දාන්න ඔන
මට මේකෙ ඉස්සරහයි පස්සයි බම්පර් දෙක වෙනස් kකරගන්න ඕන
මමd හවසක් දැක්ක පාරෙ එකක් තියෙනව රවුම් බම්පර් දාල
මේකට පුලුවන් බම්පර් එන කාර් මොඩෙල් එක මොකක්ඩ
වහනෙ ගන්න එලකිරියෙනුත් සැපට උදවු ලැබුන
ඔක්කෝටම ස්තූති
ජයවෙව ]












Last edited:


