3 සහ 5 ප්‍රශ්න සදහා උත්තර ඕන
1) NIBM SOFTWERE ENGINEERINR DIPLOMA එකක් කරල job එහෙකට යන්න පුලුවන්ද?
2) NIBM එකෙන්ම job වලට දානවද?
3) මේකෙ වෙන Thread වල තියනව වගේ softwere company වල රෑ 1/2 වෙනකන් වැඩ කරන්න ඕනද?
4) degree එක ඉවර කරන්න කොච්චර කල් යනවද?
5) SOFTWERE ENGINEERINR වලට maths/physics මොනවද ඕන A/L කරපු ඒවගෙන්?

Last edited:
(joke) dip eken amarui.oka krala hnd karala degree ekata yanna puluwan.ethakota samahara branch wala aya kiyanawa job denawa kiyala.kohomada danne na. karanawanam software eng krapn. anith eka epa.
indala hitala career fair ehema thiyayi, ewa walata ehema palayan