cold start nm choke karanna one, ehema netnm idle 1k 1500rpm wage tiyanna, u know where the idle nut is?
hariyata hulan enne netnm ekath awlak thama
Cold start නෙවේ බන්. දවසේ ඉස්සෙල්ලම start කරද්දී. දවල්12 ට උනත් එහෙමයි.idle nut එකෙන් හදල තියෙන්නේ 1500 ට. රත් උනාට පස්සේ කිසි අව්ලක් නෑ. එකපාර ස්ටාර්ට්.
ඉස්සෙල්ලම air filter එක දාල එහෙම හරිගියේ නැත්නම් carb balance කරලා බලනවා.
ඒත් නැත්නම් ඉතින් කාර්බ් ක්ලින් කරන්න වෙයි නේ බොස්.

ehema ithin petrol gahanawa wage carb clean karanna one ne
ela bn.. dan wada. sync wela tbbe na hriyta. balance krta passe hrigya..