PC Case modding competition

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    ඇතුලට එන්නෝ........... :baffled::baffled:


    මචන්ලා, මන් PC Case moddiing competition එකකට ඇතුල් උනා. එකේන් ලන්කාවෙන් තරග කර්න්නේ මන් විතරයි. ඉතින් සප් එකක් ඔනේ elakirians :P:P ලාගේන් වින් කරන්න. පහල ඇති link එකට ගිහින් vote එකක් දන්න තියෙන්නේ :(:yes:.
    (You don't need to register.just sign in via fb,gmail or twitter)

    https://mod.in-win.com/2018/en/worklog/64

    ඒවාගේම vote කරලා හිස් අතින් යන්න දේන්නේ නැ. වොටින් කාලසිමව සති 3යි. සතියකට වාරක් vote කරන්න පුලුවන්. එවගේම සැම vote එකක් සහා සතියක් ආවසනයේමෙ prizes (Nvidia,ROG,Inwin case etc.) දිනගැනිම සදහා enter වේනවා.:rolleyes::P

    Rep 10 පහාර වල්වලින්ද සලකනු ලැබේ.:D
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,906
    99
    48
    design eka hari ne ne,casing dekala nedda honda, eet wada ekak karanang hondai, oka ain karala hari kamk ne
     
    • Like
    Reactions: RMA

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    ඔන්න අපිත් චන්දෙ දුන්නා, එල එල ලංකාවේ කොල්ලෙකුට ඉදිරියටම යන්න.
     
    • Like
    Reactions: RMA

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    11.gif
     
    • Like
    Reactions: RMA

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    thanks. rep+

    design eka hari ne ne,casing dekala nedda honda, eet wada ekak karanang hondai, oka ain karala hari kamk ne
    ow bn patta set ekak thiynwa eke. 3D design krnna wela thibbe ne ekai simple design ekakta giye. iwrai bn entry period eka dn yanne voting eka thama.
    Rep+
    You have given out too much Reputation in the last 24 hours, try again later. anith ayata heta passe denm

    vote kara,podi pm ekak dapanko eelagata vote karanna ona dawasata,amathaka wenawa bn...
    thanks bn. mn danm PM ekak next week eke.

    ඔන්න අපිත් චන්දෙ දුන්නා, එල එල ලංකාවේ කොල්ලෙකුට ඉදිරියටම යන්න.
    haa Thanks mcn :P :love:

    vote kara mcn
    thanks bro

    Done ( උබ හදපු කේසින් එකේ පොටෝවක් දපියකෝ)
    casing eka heduwe ne bn mama thama. Design krnna vitharai thiynne meke. Photoshop walin design krpu tkanm thiynwa bn link eke.

    thanks :yes:

    :yes:

    thanks

    :P

    :baffled:

    Onna ekak damma
    thanks mcn:):)