Facebook new scandal

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
මගෙ සහෝදරයා වැඩ කරන සමාගම විසින් ෆේස්බුක් වෙත විශාල වශයෙන් මුදල් යොදනු ලබනවා ඔවුන්ගේ ප්‍රචාරණ වැඩ සඳහා ඒ මිලියන ගණනක් කිව්වොත් හරි එමනිසා ඔවුන්ට ඩිරෙක්ට් සම්බන්දතා තිබෙනවා බුකි ආයතනය සමග නියෝජිතයින් පවා හමුවී තිබෙනවා.

ඔහු පවසන පරිදි සිද්ධිය මෙන්න මෙහෙමයි
facebook eken egollo ads publish karanawa direct customersla allaganna e kiyanne api hithamu oya nikan cloth gena fb eke search karanawa ita passe oya eka eka page බලනවා එහෙම කරනකොට බුකියෝ උන්ගෙ අල්ගො රිදම් එක හරහා
සහෝදරයාගේ සමාගමට ඔය වගේ ඇදුම් ගැන හොයන අයගේ විස්තර ලබාදීමක් වෙනවා පස්සෙ ඔයාට විතරක් පේන්න ගානට ads කරනවා
බුකියෙන් ඔයා ඔයාට අවශ්‍ය දේ දැක්ක ගමන් ගන්න පෙලබෙනවා පික්සල් වගේ ක්‍රමවේදයන් හරහා ඕක මහාපරිමාණයෙන් වෙනවා
මේ ලංකාවේ නෙවෙයි මේ ඔසී වල
shopify walin thamai bro lage wiyaparaya kerigena yanne
eka wenama athal ekak bro

mamath fb eken ayin une mewa aththa kiyala denagaththama

Cookies Based Ads කියන්නෙ ඒකට තමා හුත්තෝ
ඒක තොගේ බිජ්ජෙ සමාගමට විතරක් දෙන එකක් නෙමේ. හැමෝටම ඇඩ්ස් පෙන්නන්නෙ එහෙම තමා :lol:
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    නෑ බන්. උන් කරන්නේ අරුණගේ ad ඒක අරගෙන target group එකට පෙන්නන ඒක. ගුගල් ඒක කරන්නෙත් ඕක තමයි. උබලා ගුගල් use නොකරත් වැඩක් නැ. ගුගල් analytics දාලා තියෙන වෙබ් නිසා උබව track වෙනවා
    :love:
    11.gif

    Api ad eka post karaddi target audience hadanna puluwan.. eken full filter karalai ad eka place wenne wall eke..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    1. Quit Facebook
    2. Change your search engine to DuckDuckGo
    3. Install DuckDuckGo extension to your browser
    4. Use Firefox focus for Android
    5. Disable web search history, location history, web activity history in your Google account

    Now you are 80% free from trackers and personalized ads
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මගෙ සහෝදරයා වැඩ කරන සමාගම විසින් ෆේස්බුක් වෙත විශාල වශයෙන් මුදල් යොදනු ලබනවා ඔවුන්ගේ ප්‍රචාරණ වැඩ සඳහා ඒ මිලියන ගණනක් කිව්වොත් හරි එමනිසා ඔවුන්ට ඩිරෙක්ට් සම්බන්දතා තිබෙනවා බුකි ආයතනය සමග නියෝජිතයින් පවා හමුවී තිබෙනවා.

    ඔහු පවසන පරිදි සිද්ධිය මෙන්න මෙහෙමයි
    facebook eken egollo ads publish karanawa direct customersla allaganna e kiyanne api hithamu oya nikan cloth gena fb eke search karanawa ita passe oya eka eka page බලනවා එහෙම කරනකොට බුකියෝ උන්ගෙ අල්ගො රිදම් එක හරහා
    සහෝදරයාගේ සමාගමට ඔය වගේ ඇදුම් ගැන හොයන අයගේ විස්තර ලබාදීමක් වෙනවා පස්සෙ ඔයාට විතරක් පේන්න ගානට ads කරනවා බුකියෙන් ඔයා ඔයාට අවශ්‍ය දේ දැක්ක ගමන් ගන්න පෙලබෙනවා පික්සල් වගේ ක්‍රමවේදයන් හරහා ඕක මහාපරිමාණයෙන් වෙනවා
    මේ ලංකාවේ නෙවෙයි මේ ඔසී වල
    shopify walin thamai bro lage wiyaparaya kerigena yanne
    eka wenama athal ekak bro

    mamath fb eken ayin une mewa aththa kiyala denagaththama

    කාලෙක ඉදලා ඔක කරනවා. ඇයි ගූගල්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,494
    113
    1. Quit Facebook
    2. Change your search engine to DuckDuckGo
    3. Install DuckDuckGo extension to your browser
    4. Use Firefox focus for Android
    5. Disable web search history, location history, web activity history in your Google account

    Now you are 80% free from trackers and personalized ads

    ලොල් බන්.
    Google Analytics ලෝකේ තියෙන වෙබ් වලින් 80% ක විතර තියෙනවා.
    කොහොම ගියත් Google එකෙන් track වෙනවා.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    ලොල් බන්.
    Google Analytics ලෝකේ තියෙන වෙබ් වලින් 80% ක විතර තියෙනවා.
    කොහොම ගියත් Google එකෙන් track වෙනවා.

    Eka thamai kiwe duckduckgo extension eka daganna kiyala. Google , fb, amazon etc. trackers block karanwa. 100% reliable ne eth 80% wath block karanna puluwn