BAYIYO kiwwane volkswagen lankawata genne naha kiyala menna balapan

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Kiyala thiyana widiyata nam podi ganak un invest karanneth lankawe "25 crore Sri Lankan rupees" ekiyanne koti 25, Colombo 5-7 geyakuth eeta wada ganan dan. Ithuru salli okkoma lankawe ideal motors hari banku hari danna ona wage seen ekak kiyanne.

    Mehe assemble karanawa kiyala podi investment ekak daala import tax eka adu karan ton pitin indian wahana meheta import karanna hadanne wage.

    :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,178
    20,466
    113
    Panadura
    avatar496123_528.gif

    18.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඉන්දියාව කියන්නේ චිනේටත් වඩා ශ්‍රමය ලාබ රටක්
    එහෙම රටේ කොම්පැනි ලංකාවේ ඇසෙම්බ්ලි කරනව කියන්නේ ලංකාව දැන් තීන තත්වේ හිතාගන්න පුළුවන් නේ

    Lanakwe shramaya laba nisa nemei ban enne, lankawe assemble karama loku gov tax ekak adu wenawa. Ethakota godak aduwata mehe wahana wikunanna puluwan. Price adu unama minissu ewama gannawa ethakota indiawe wahana ton pitin mehe wikunanna puluwan. Ehema wasiyak thiyeddith un podi ganai invest karanne ithuru salli adinneth lankawen.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Kiyala thiyana widiyata nam podi ganak un invest karanneth lankawe "25 crore Sri Lankan rupees" ekiyanne koti 25, Colombo 5-7 geyakuth eeta wada ganan dan. Ithuru salli okkoma lankawe ideal motors hari banku hari danna ona wage seen ekak kiyanne.

    Mehe assemble karanawa kiyala podi investment ekak daala import tax eka adu karan ton pitin indian wahana meheta import karanna hadanne wage.

    Mahindra & Mahindra’s investment in the JV will not be more than 25 crore Sri Lankan rupees (Rs 10.4 crore).

    ඔව් ඔය ජේ. වී. කියල තියෙන්නෙ ජොන්ට් වෙන්චර් එකක් විදියට වැඩේ වෙනව කියන එකනෙ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුනෑගල උනාම දැනගන්න එපැයි :P

    යියා යියාහ්...
    ගරාජ් එක හදන්න පොල් වත්ත සුද්ද කරලා අනවශ්‍ය ගස් ටික ඉවත්කලා ...
    ආයෝජන බ්‍රෝ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉන්දියාව කියන්නේ චිනේටත් වඩා ශ්‍රමය ලාබ රටක්
    එහෙම රටේ කොම්පැනි ලංකාවේ ඇසෙම්බ්ලි කරනව කියන්නේ ලංකාව දැන් තීන තත්වේ හිතාගන්න පුළුවන් නේ

    :(:(:(:(:(