නලුනිලියන්ට සල්ලි ගෙවන්නෙ නැහැ.කොල්ලො කෙල්ලො ජනප්‍රිය වෙන්න කැමති නිසා නිකන් ඇවිත් රගපානවා.ඒ නිසා ලොකු ගාණක් ඉතුරුයි. ප්‍රවීන අය හිටියොත් එයලට සල්ලි ගෙවනවා. 1 දවසෙන් shoot කරන නිසා බජට් අඩුයි. transport,foods, camera & lighting equvipment, Editing වලට විතරයි cost එක යන්නෙ. සිංහල සිනමාවට අබ සරණයි.