Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සෙල්ලා මාසයක්වත් පාවිච්චි කරන්න ඕනිනේ බන් .....ලබන අගහරුවදා ඉදලා තමයි බලන්න වෙන්නේ .....බලමු බලමු ..හරි ගියොත් කියන්නම්කො

    උබ පොඩි ස්ටෝප්ලොස් දානවනම් උගේ සිග්නල් වලට පොල්ලෙන් ගැහුවා වගේ ට්රෙඩ් දාන්න එපා m1 වලින් බලලා දාපන්.....
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :love::love::love::love::love::love:

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මචන් !!!!ජයවේවා!!!
    11.gif

    :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ පොඩි ස්ටෝප්ලොස් දානවනම් උගේ සිග්නල් වලට පොල්ලෙන් ගැහුවා වගේ ට්රෙඩ් දාන්න එපා m1 වලින් බලලා දාපන්.....

    :yes::yes::yes::yes:...අනි අනි :love::love::love:

    උඹත් ගත්තද ? $60 ට දුන්නේ ...ලයිෆ් ටයිම් කියලා ....අනේ මන්ද මොකෝ එහෙම කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මචන් උඹට බැරිද සිග්නල් දෙන වැඩේ පටන් ගන්න ....මාසෙට චාර්ජ් කරලා ....අපි ගන්නවා ...නොදන්නා එවුන්ට වඩා දන්නා පොරක් කරනවානම් වැඩේ හොදයිනේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් උඹට බැරිද සිග්නල් දෙන වැඩේ පටන් ගන්න ....මාසෙට චාර්ජ් කරලා ....අපි ගන්නවා ...නොදන්නා එවුන්ට වඩා දන්නා පොරක් කරනවානම් වැඩේ හොදයිනේ
    :P:baffled: signal dena eka nam mam kemathima neti wedak ban.. ewa maha pajatha weda.. oya godak signal dena un unge mt4 eke trade danne neh live.:rolleyes:

    copy trade service ekak denna idea ekak tiyenawa.. taama wedeta ready neh .. ready unaama kiyanan kohoma da wede wenne kiyala.. adahasak witarai denata taama
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P:baffled: signal dena eka nam mam kemathima neti wedak ban.. ewa maha pajatha weda.. oya godak signal dena un unge mt4 eke trade danne neh live.:rolleyes:

    copy trade service ekak denna idea ekak tiyenawa.. taama wedeta ready neh .. ready unaama kiyanan kohoma da wede wenne kiyala.. adahasak witarai denata taama

    අන්න එල එල :love::love::love::love:

    අමතර අදායමක් එන විදිහට වැඩේ කරපන් මචන් ...නිකන් නම් දෙන්න එපා කිසිදෙයක් ...එතකොට අගයකුත් නැහැ ..වැදගත් කමකුත් නැහැ ...උඹට වැඩකුත් නැහැ ..උඹව ගණන් ගන්නෙත් නැහැ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes::yes::yes::yes:...අනි අනි :love::love::love:
    උඹත් ගත්තද ? $60 ට දුන්නේ ...ලයිෆ් ටයිම් කියලා ....අනේ මන්ද මොකෝ එහෙම කියලා

    මම අරං තමයි උබලට කිව්වේ. :angry::angry: 60 ලයිෆ්ටයිම් නිසා ගත්තේ
    මොකා සිග්නල් දුන්නත් පොඩ්ඩක් කල්පනාවෙන් දාපන්. මම ගොඩක්ම ගත්තේ නොදකින පෙයාස් වල සිග්නල් හම්බෙන නිසා. ළගදි eu බයි වෙද්දී සෙල් සිග්නල් එකක් දුන්නා......:baffled: හොදවෙලාවට දැම්මේ නැත්තේ..... බුවා දවස අන්තිමේ පෆෝමන්ස් පෙන්නනවා ලොස් වෙන ට්රෙඩ් එක උඩින් බැනර් එකක් දාල......:P ඊලග දවසේ සෙල් වෙද්දී be දාල අයින්වෙන්න කිව්වා, අයින්වුනේ නැත්නම් +30 විතර සෙට්වෙනවා.:rofl::P මට දැනට ඕක විතරයි අවුලකට සෙට්වුනේ, සිකුරාදා ට්රෙඩ් කලේ නෑ නමුත් sl වැඩිකරන්න කියල මැසේජ් 2ක් තිබුන.......:baffled::eek: ගිය සිකුරාදා ට්රෙඩ් කිරීමම ප්‍රශ්නයක්.
    නමුත් මුගේ msci ස්කල්ප් සිග්නල් හොඳයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න එල එල :love::love::love::love:

    අමතර අදායමක් එන විදිහට වැඩේ කරපන් මචන් ...නිකන් නම් දෙන්න එපා කිසිදෙයක් ...එතකොට අගයකුත් නැහැ ..වැදගත් කමකුත් නැහැ ...උඹට වැඩකුත් නැහැ ..උඹව ගණන් ගන්නෙත් නැහැ

    උබෙන් වැඩියෙන් අරං අපිට අඩුවට සිග්නල් දෙනවලු.......  :P:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :P:baffled: signal dena eka nam mam kemathima neti wedak ban.. ewa maha pajatha weda.. oya godak signal dena un unge mt4 eke trade danne neh live.:rolleyes:

    copy trade service ekak denna idea ekak tiyenawa.. taama wedeta ready neh .. ready unaama kiyanan kohoma da wede wenne kiyala.. adahasak witarai denata taama

    සිංහලු පිළිවෙලට ලාබෙට දෙයක් නොකරන නිසා අපි හම්බයොන්ට උකදෙනවා........ අරූ ටිපිකල් හම්බය....... අඩුගානට හොඳ සර්විස් එකක් දෙනවා දවසගානේ ප්‍රිමියම් මෙම්බර්ස්ලා වැඩිවෙනවා......මම මෙච්චරකල් සිග්නල් ගත්තේ නෑ, මාසෙගානේ ගෙවන්න කැමතිත් නෑ..... හම්බයොන්ට කැමතිත් නෑ..... ඌ වෙනස්වෙලා මගේ හිත ගත්තා . දැන් පෙට්‍රල් වගේ තමයි හම්බයොන්ට අකමැති වුනාට සිග්නල් වලට කැමතියි.. :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සිංහලු පිළිවෙලට ලාබෙට දෙයක් නොකරන නිසා අපි හම්බයොන්ට උකදෙනවා........ අරූ ටිපිකල් හම්බය....... අඩුගානට හොඳ සර්විස් එකක් දෙනවා දවසගානේ ප්‍රිමියම් මෙම්බර්ස්ලා වැඩිවෙනවා......මම මෙච්චරකල් සිග්නල් ගත්තේ නෑ, මාසෙගානේ ගෙවන්න කැමතිත් නෑ..... හම්බයොන්ට කැමතිත් නෑ..... ඌ වෙනස්වෙලා මගේ හිත ගත්තා . දැන් පෙට්‍රල් වගේ තමයි හම්බයොන්ට අකමැති වුනාට සිග්නල් වලට කැමතියි.. :P

    mage bada kora wuna ban hina welama :lol::lol:

    ලංකාවේ එකනං ඒ උත්ත අතෑරලා ගොඩක් කල් :eek:

    neh ban uu kiyanne wena ekak..ubata therenna mam mehema kiyannan, uu kiyanne option trade.. as u know binary option trading.. ;):cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    neh ban uu kiyanne wena ekak..ubata therenna mam mehema kiyannan, uu kiyanne option trade.. as u know binary option trading.. ;):cool:

    man binary trading karanne nahe machan,Crypto trading. crypto pattern eka anuva kivve lagadima stock market eka vetenava kiyala :D