ඉක්මන් ඩීල් එක ගැන
මේකයි මචන් කතාව
ඉක්මන් එකට ගියාම උන්ගේ තියෙනවා නේ ඉක්මන් ඩීල් කියලා service එකක් අන්න එකේ බඩු ගෙදරටම ගෙනත් දෙනවා බට් අපිට ඒක චෙක් කරන්න බෑ, ඒ කියන්නේ ඉක්මන් එකේ දාලා තියෙන ෆොටෝ එකෙන් විතරමයි අපිට බඩ්ඩ බලන්න වෙන්නේ
ඔන්න ඔය විදිහට ගෙදරටම ගෙනත් දෙන බඩු හෙන අවුල් බන්, නිකන් ප්ලාස්ටික් කෑලි දෙකක් උණු කරගත්තා නම් අපිටත් ගෙදර ඉදන්ම හදන්න පුළුවන් ඒ වගේ ඒවා
හෙඩ් සෙට් එකක් ගන්න ගහින් මන් නිකමට වගේ ඒක ගැන හොයලා බැලුවා එතකොට තමා තේරුනේ උන් දාලා තියෙන නේම් එක වෙනම සර්ච් කරාම එලම බඩ්ඩක් ඒක ඇත්තටම දැක්කම ඉස්කෝලේ ජිවන නිපුනතා වලට කෑලි එකතු කරලා හදපු බඩ්ඩක් වගේ
මේක ඉක්මන් ඩිල් එකේ වරද්දකුත් නෙවෙයි , අපි තමයි ගන්න කලින් හොදට බලන්න ඕනා , මොකද මුන්ගේ කොහෙවත් ස්ටෝර් එකක් නෑ නේ.. ෆොටෝ එකෙන් බලලා බඩු ගන්නකොට හොදට හිතපන් අනික මේ අවරුදු කාලේ හින්ද එක එක අයිටම් තියෙනවා උන්ගේ අඩුවට