විවාහ පොරොන්දු දීල සාපරාධි ලෙස අතහැර ගිහින් නේද![]()
පිට්ටු ද බන්. මම මේ අවුරුදු 8කට පස්සේ දැක්කේ ? ත්රෙඩ් එකත් 
ඈ මොන පොරොන්දුව ද ?
my last thread guess is correct right...
your involved with some of money making thing in EK and your genius on it, thats why i remember your userid
ok dude. what is your vehicle now? BMW X5?
පොඩි පොඩි ගණන් නම් එන්නේ ඔන්ලයින් නම් තමා මචං. විශේෂ හැකියාවක් නෑ. පොඩි කාර් කට්ටක් තියෙනවා එච්චරයි.

පොඩි පොඩි ගණන් නම් එන්නේ ඔන්ලයින් නම් තමා මචං. විශේෂ හැකියාවක් නෑ. පොඩි කාර් කට්ටක් තියෙනවා එච්චරයි.
![]()
ඒ උනාට මේ පොරොන්දු සින් එක තම අමතක නැත්තේ. මම මේක දැක්කේ අවුරුදු 8ක් ගිහින් නේ![]()
මට දැන් පොරොන්දුව මොකක්ද කියල දැන ගන්නකම් මොකක් ද වගේ![]()

Podi podi ganan means 2000+USD... amazing...
තව මේකේ මිට වඩා හොයන අය ඉන්නවා 