පිටරට Travel ..! :D

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මචං අපි වෙන රටකට Travel කරන්න යද්දි අපිට යන Budjet එකයි Traveling Agencies වලින් කියන ගානයි අතර ලොකු වෙනසක් තියෙන්නේ කොහොම ද?

    Ex: අද මම දැක්කා බුකියේ එක්තරා traveling agency එකක් දාලා තියනවා Bali (Indonesia) වලට LKR 53,500/= upw per person කියලා (Air ticket (both way) + 3 night accomadtion in 3 stars hotel)....

    නමුත් Denpasar වලට up and down ticket එකම වෙනවා LKR 50,000/=-55,000/= අතර ගානක්.

    දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරනව ද...
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    මචං අපි වෙන රටකට Travel කරන්න යද්දි අපිට යන Budjet එකයි Traveling Agencies වලින් කියන ගානයි අතර ලොකු වෙනසක් තියෙන්නේ කොහොම ද?

    Ex: අද මම දැක්කා බුකියේ එක්තරා traveling agency එකක් දාලා තියනවා Bali (Indonesia) වලට LKR 53,000/= per person කියලා (Air ticket (both way) + 3 night accomadtion in 3 stars hotel)....

    නමුත් Denpasar වලට up and down ticket එකම වෙනවා LKR 50,000/=-55,000/= අතර ගානක්.

    දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරනව ද...

    Ko e post eka?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පිස්සුද බන් උබට.. ඔය ගානට ටිකට් එකත් එක්ක දෙන්න බැ. හැබැයි ලොජින් නම් වැඩියි ඔය ගාන, මේ දවස්වල..
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    29595559_984782808347192_1526837314205848046_n.jpg
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නෑ බන් අර යට දාලා තියෙන්නේ Both way air ticket කියලා.

    මොකෝ ලයන් එයාර් එකේ අවුල.. :confused:
    ඒ හුත්තේ දෙන්පසීර් ගිහින් ඕකා මුදට අතහැරියොත් කෙලොගෙන වෙනවා කෑලිත් නැතුව, ලෑන්ඩ් කරනකොට ඔය රෙද්දේ බජට් උන්ව විශ්වාස කරන්න එපා. ටක්සිකාරයෝ වගේ උන්. උන්ට ලග ලග දුවන නිසා වරකින් අවර්ස් වැඩි. ඒ නිසා කෙයාර්ලස්..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    travek agentlata special discount thiyei ban airline walin hotel walin. airline nan huak budget thama. unta bulk 1k set wenawane. ethakota seat fill karanda lesi. ekai travel agentlata hugak aduwata karanda puluwan
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ
    oya ganan hari per person ...hebei umba tickets 2k buy karannna onaa. hotel denne twin sharing nisaa.

    breakfast vithai hotel eken... traveling / food beverage valata thaman viyadam karanna ooona
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් ඔය ඇඩ් වල ගණන් දාන්නේ තරු ලකුණක් දාලා කන්ඩිෂන් ඇප්ලයි කියල දාලා.
    බලද්දි ටිකට් එකේ ගාණ වෙනම ඇඩ් කරන්න වෙනවා..
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    travek agentlata special discount thiyei ban airline walin hotel walin. airline nan huak budget thama. unta bulk 1k set wenawane. ethakota seat fill karanda lesi. ekai travel agentlata hugak aduwata karanda puluwan

    oya ganan hari per person ...hebei umba tickets 2k buy karannna onaa. hotel denne twin sharing nisaa.

    breakfast vithai hotel eken... traveling / food beverage valata thaman viyadam karanna ooona

    ගොඩක් ඔය ඇඩ් වල ගණන් දාන්නේ තරු ලකුණක් දාලා කන්ඩිෂන් ඇප්ලයි කියල දාලා.
    බලද්දි ටිකට් එකේ ගාණ වෙනම ඇඩ් කරන්න වෙනවා..

    Ela machanla :D
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    මචං අපි වෙන රටකට Travel කරන්න යද්දි අපිට යන Budjet එකයි Traveling Agencies වලින් කියන ගානයි අතර ලොකු වෙනසක් තියෙන්නේ කොහොම ද?

    Ex: අද මම දැක්කා බුකියේ එක්තරා traveling agency එකක් දාලා තියනවා Bali (Indonesia) වලට LKR 53,500/= upw per person කියලා (Air ticket (both way) + 3 night accomadtion in 3 stars hotel)....

    නමුත් Denpasar වලට up and down ticket එකම වෙනවා LKR 50,000/=-55,000/= අතර ගානක්.

    දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරනව ද...

    Most of the time these packages organized by an airline and hotels combined, during off peak season. Hotels not lowering their room prices to general public, airlines also the same, even they have vacant rooms/seats. But they both wants to fill their seats and rooms, even below cost prices. Then they usually organize a third party travel agent to take care of these packages.
    When an air ticket alone cost $1200 from Melbourne to Colombo(off peak), there are 2 week sri lanka holiday packages available for $900, including accommodation and breakfast . There are no losses to airline. They may sell the tickets at below cost price, but it's still better than nothing. Hotels also the same. If a star class hotel advertised their room tariffs at half price, it's not good for their reputation. But they are more than happy to do it through these packages rather than having 10% occupancy.
    I am not sure how genuine is the offer you have seen, because there are lots of fraudulent things in our country, so be aware.
     
    Thanks for ur informations. I just wanted to know how they do those. I dn't like to travel with traveling agencies. Anyway thanks again :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    Beware of the airline mchn.You don't want to loose your life over few thousand bucks right.