කාර් එකේ tyre ගෙවිලා.. අලුතෙන් දාන්න කියල බැලුවේ.. CEAT tyre එකක් 6200ක් කියනවා.. tyre දෙකක්වත් දාගන්න ඕනේ.. අවුරුද්දට ගෙදර කට්ටියට ඇදුම් ගත්හ නිසා මේ දවස්වල සල්ලිත් නෑ.. refill කරපුවා දෙම්මොත් අවුල්ද ? නැත්තන් ටික කලක් use කරලා විකුණන එකක් දාන්නද? අඩුවට tyre දෙකක් ගන්න තැනක් කියපල්ලකො... නැත්තන් අලුතෙන්ම දාන එක හොදයිද?
A+ වගේ චයිනිස් ඒවත් තියෙනවා අඩුවට.. ceat ශේප් ඉතින් 
